Sanda Madala Wee Lyrics
“Sanda madala vi guvane dileyi sanda sihina vi hadavata randei” (සඳ මඩල වී ගුවනේ දිලෙයි සඳ සිහින වී හදවත රැඳෙයි), Sanda Madala Wee (සඳ මඩල වී) lyrics: a Sinhala love song sung by Nirosha Virajini, with words by Rev. Pallegama Hemarathana Thero and music by Nadeeka Guruge, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ මඩල වී ගී පද.
| SONG | Sanda Madala Wee |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Rev. Pallegama Hemarathana Thero |
| COMPOSER | Nadeeka Guruge |
| CATEGORY | Love Songs |
| VIEWS | 197 |
| UPDATED |
Sanda Madala Wee Lyrics Singlish
Sanda madala vi guvane dileyi sanda sihina vi hadavata randei
dura aeta sitiyath paane paane avath
manda sulaga se gata sitama velai...
(Palabarava sevana sadana thuru rukaki numba visal...)
e miyuru pala rasa vindinna pina nethath sita thutin piri yai...
(Sasara hamu vana pathum hitha daragena hidin...)
hada ahimi vena de yalith heta depa mula randei
me numbeda jeevithe...
(Hitha nivana sitinma piyamaenne...)සඳ මඩල වී ගී පද
සඳ මඩල වී ගුවනේ දිලෙයි සඳ සිහින වී හදවත රැඳෙයි
දුර ඈත සිටියත් පානේ පානේ ආවත්
මඳ සුළග සේ ගත සිතම වෙලයි...
(පලබරව සෙවණ සදනා තුරු රුකකි නුඹ විසල්...//)
ඒ මියුරු පල රස විඳින්න පින නැතත් සිත තුටින් පිරී යයි...
(සසර හමු වන පැතුම් හිත දරාගෙන හිඳින්...//)
හද අහිමි වෙන දේ යළිත් හෙට දෙපා මුල රැඳෙයි
මේ නුඹෙද ජීවිතේ...
(හිත නිවන සිතින්ම පියමැන්නේ...//)
Performances of Sanda Madala Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Madala Wee” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Madala Wee LyricsSanda Madala Wee Lyrics Englishසඳ මඩල වීසඳ මඩල වී ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsNadeeka Guruge ComposerRev. Pallegama Hemarathana Thero Lyricist

