Rangira Ma Lyrics by Nirosha Virajini
Rangira Ma (රන් ගිර මා) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Bandula Nanayakkarawasam, and the music is composed by Mahinda Bandara. This page presents the Rangira Ma lyrics in Sinhala script (රන් ගිර මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rangira Ma |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Mahinda Bandara |
| VIEWS | 196 |
| UPDATED |
Rangira Ma Lyrics
(Ran gira maa, oba egira sibina hiruta samanaa...
Panhinda maa, oba eyin gethena giya samanaa...//)
Ran gira hisa hiru hinahena
Eliyeng mulu lova didulata
Namudu hiruta lan wannata
Varam nomathiye
Iren lovak elivanu deka
Masitha babaliye
Ran gira maa, oba egira sibina hiruta samanaa...
Panhinda maa, oba eyin gethana giya samanaa....
Panhinda getu gi gayuweta
Mihiren thun hitha nahaweta
Namudu giya dun mihirata
Uvam nomathiye
Eyin lovak senasenu deka
Masitha nelaviye
(Ran gira maa, oba egira sibina hiruta samanaa...
Panhinda maa, oba eyin gethana giya samanaa...//)රන් ගිර මා ගී පද
(රන් ගිර මා, ඔබ එගිර සිඹින හිරුට සමානා...
පන්හිඳ මා, ඔබ එයින් ගෙතෙන ගීය සමානා...//)
රන් ගිර හිස හිරු හිනැහෙත
එළියෙන් මුළු ලොව දිදුලත
නමුදු හිරුට ළං වන්නට
වරම් නොමැතියේ
ඉරෙන් ලොවක් එළිවනු දැක
මසිත බැබලියේ
රන් ගිර මා, ඔබ එගිර සිඹින හිරුට සමානා...
පන්හිඳ මා, ඔබ එයින් ගෙතන ගීය සමානා....
පන්හිඳ ගෙතු ගී ගැයුවෙත
මිහිරෙන් තුන් හිත නැහැවෙත
නමුදු ගීය දුන් මිහිරට
උවම් නොමැතියේ
එයින් ලොවක් සැනසෙනු දැක
මසිත නැලවියේ
(රන් ගිර මා, ඔබ එගිර සිඹින හිරුට සමානා...
පන්හිඳ මා, ඔබ එයින් ගෙතන ගීය සමානා...//)Performances of Rangira Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Rangira Ma” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowRangira Ma (රන්ගිර මා) Nipuni Anarkalee | Dream Star Season 12 | TV DeranaNipuni Anarkalee
▶Reality ShowRangira Ma - රන්ගිර මා | Sachini Jayasinghe Hiru Star Season 3 | TICKET TO FINALE | Part 02Part 02🔥
▶Reality ShowRangira Ma (රන්ගිර මා) Nipuni Anarkalee | Dream Star Season 12 | TV DeranaNipuni Anarkalee
Live Performances · 1
Cover Versions · 12
▶CoverRangira Ma (රන්ගිර මා ) - @ITNSriLanka 31st Night with @marianssl - Nirosha VirajiniMarians
▶CoverRangira Ma (රන්ගිර මා ) - Rock Version - Nirosha Virajini |. @rocksaamiROCK SAAMI
▶Coverරන් ගිර මා | Ran Gira Ma | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶Coverරන් ගිර මා | EDM House Mix Female Vocal Cover | Ceylon KuveniCeylonKuveni
▶CoverRangira Ma | රන්ගිර මා | Rock Cover by Ceylon KuveniCeylonKuveni
▶Coversunflower with nirosha virajini - rangira ma නිරෝෂා විරාජිනී සමග සන්ෆ්ලවර් ඉපැරණි මතකයන්See TV
▶CoverRangira Ma | Nirosha Virajini - Metal Version - @RockAppachchiRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
▶CoverRangira Ma @ Tone Poem with Nirosha VirajiniRoo Tunes
▶CoverRan Gira Ma | රන්ගිර මා | Anu Madhubhashinie | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverරන්ගිර මා හරියටම ගහමුද (tony M- Music Production)tony mallawaarachchi
▶CoverRangira Ma (රන්ගිර මා) | Sithuli Gihansa | Hiru Kids Star - Season 01 | TICKET TO FINALEHiru Kids Star
▶CoverRangira Ma | Nirosha VirajiniSiyatha TV - Tharu Piri Re
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rangira Ma LyricsRangira Ma Lyrics Englishරන් ගිර මාරන් ගිර මා ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsMahinda Bandara ComposerBandula Nanayakkarawasam Lyricist
