Numbe Kandulu Seethalayi Lyrics
“Numbe kandulu seethalai nae unahumak raedi” (නුඹේ කඳුළු සීතලයි නෑ උණහුමක් රැදී), Numbe Kandulu Seethalayi (නුඹේ කඳුළු සීතලයි) lyrics: a Sinhala heartbreak song sung by Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නුඹේ කඳුළු සීතලයි ගී පද.
| SONG | Numbe Kandulu Seethalayi |
|---|---|
| SINGER | Nirosha Virajini |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Numbe Kandulu Seethalayi Lyrics Singlish
Numbe kandulu seethalai nae unahumak raedi
Pem nokeruwe ma nova numbai
Sihina thotae ma dama
Matada numba haera numbe pema haera
Innata thibuna nam
Sitha soyannae numba vitara nisaa
Miringuwaka pihinamin yana vitadi oba soyaa
Oba dutuwe nae mage aadarae
Balaa imi neth oba dakina tek
Anante pem kalaa
Sitha soyannae numba vitara nisaa
Daenune nae ma atin veradi dae wuni kiyaa
Eka hitak nae obe aadarae
Laboo suwandin dethol aga pem
Dura yanna baeri wuna
Sitha soyannae numba vitara nisaa
Numbe kandulu seethalai ........නුඹේ කඳුළු සීතලයි ගී පද
නුඹේ කඳුළු සීතලයි නෑ උණහුමක් රැදී
පෙම් නොකෙරුවේ මා නොව නුඹයි
සිහින තොටේ මා දමා
මටද නුඹ හැර නුඹේ පෙම හැර
ඉන්නට තිබුණා නම්
සිත සොයන්නේ නුඹම විතරත් නිසා
මිරිඟුවක පිහිනමින් යන විටදී ඔබ සොයා
ඔබ දුටුවේ නෑ මගේ ආදරේ
බලා ඉමි නෙත් ඔබ දකින තෙක්
අනන්ටෙ පෙම් කළා
සිත සොයන්නේ නුඹම විතරක් නිසා
දැනුනේ නෑ මා අතින් වැරදි දේ වුනි කියා
එක හිතක් නෑ ඔබේ ආදරේ
ලැබූ සුවඳින් දෙතොල් අග පෙම්
දුර යන්න බැරි වුණා
සිත සොයන්නේ නුඹම විතරක් නිසා
නුඹේ කඳුළු සීතලයි ........
Related Songs and Tags
Numbe Kandulu Seethalayi LyricsNumbe Kandulu Seethalayi Lyrics Englishනුඹේ කඳුළු සීතලයිනුඹේ කඳුළු සීතලයි ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics