Oba Giyama Duka Mata Di Lyrics by Nirosha Virajini
Oba Giyama Duka Mata Di (ඔබ ගියාම දුක මට දී) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Nilar N Cassim, and the music is composed by Rohana Weerasinghe. This page presents the Oba Giyama Duka Mata Di lyrics in Sinhala script (ඔබ ගියාම දුක මට දී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Giyama Duka Mata Di |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 32 |
| UPDATED |
Oba Giyama Duka Mata Di Lyrics
Oba giyama duka mata di
Duka dara ganna noheki
Taj mahal sihina ihiri
Hita anatha vi sarani
Oba giyama duka mata di
Hiru hadissiyen miyadi
Lova sanen andure giluni
Hiru umatu dukin davuni
Oba giyama duka mata di
Oba giya kiya nositi
Oba ganema sihina purami
Duka thulada obema dakimiඔබ ගියාම දුක මට දී ගී පද
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී
ටජ් මහල් සිහින ඉහිරී
හිත අනාත වී සරණි
ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්සියෙන් මියැදී
ලොව සැනෙන් අඳුරේ ගිලුණි
හිරු උමතු දුකින් දැවුණි
ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී
ඔබ ගැනම සිහින පුරමී
දුක තුලද ඔබම දකිමී
Performances of Oba Giyama Duka Mata Di
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Giyama Duka Mata Di” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowOba Giyama Duka Mata Dee - ඔබ ගියාම දුක මට දී | Sachithra Seethagala |Hiru Star - Season04|EPISODE40Oba Giyama Duka Mata Dee
▶Reality ShowOba Giyama Duka Mata Dee (ඔබ ගියාම දුක මට දී) Thenuka Waragoda | Dream Star Season 12 | TV DeranaOba Giyama Duka Mata Dee Thenuka Waragoda
▶Reality ShowOba Giyama Duka Mata Dee (ඔබ ගියාම දුක )... Thenuka Waragoda | Dream Star Season 12 | TV DeranaOba Giyama Duka Mata Dee ...😔😔 Thenuka Waragoda
Live Performances · 1
Cover Versions · 12
▶CoverOba Giyama Duka Mata Dee(ඔබ ගියාම දුක මට දී) - Nirosha Virajini , Rohana Weerasinghe | සරස වසන්තයNilar N. Cassim
▶CoverOba Giyama Duka Mata Dee(ඔබ ගියාම දුක මට දී) - Nirosha Virajini With Sparsha / SparshaSL Hot Music
▶CoverOba Giyama Duka Mata Dee (ඔබ ගියාම දුක මට දී) - Nirosha Virajini | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverOba giyama duka mata dee | ඔබ ගියාම දුක මට දී | Damitha Abeyrathne | දමිතා අබේරත්නPolkichcha - පොල්කිච්චා
▶Coverඔබ ගියාම දුක මට දී | Oba giyama duka mata di ( Cover Song ) by Dinusha SandamaliDinusha Sandamali
▶CoverOba Giyama Duka Mata dee | ඔබ ගියාම දුක මට දී | Rock Cover by Janith VithanageThe Tour of Life
▶Coveroba giyama duka mata di (ඔබ ගියාම දුක මට දී)Diyatha Tv LIVE
▶CoverOba Giyama Duka Mata Dee (oba giyama duka mata di ) - ඔබ ගියාම දුක මට දීApe Sithuveli_අපේ සිතුවිලි
▶CoverOba Giyama Duka Mata Dee - ඔබ ගියාම දුක මට දී - Cover By Upeka PeirisKulendra Pradeep
▶CoverOba giyama duka mata dee (ඔබ ගියාම දුක මට දී) - Nirosha Virajini | Prime Studio | Siyatha TVSiyatha TV
▶CoverOld sunflower with නිරෝෂා විරාජිනි . ඔබ ගියාම දුක මට දී..Vimukthi sasanka Hewarathna
▶Coverඔබ ගියාම දුක මට දී Oba Giyama ස්පර්ශ With Nirosha VirajiniRox- x
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Giyama Duka Mata Di LyricsOba Giyama Duka Mata Di Lyrics Englishඔබ ගියාම දුක මට දීඔබ ගියාම දුක මට දී ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsRohana Weerasinghe ComposerNilar N Cassim Lyricist
