Ma Pathu Lokaya Lyrics
“Aa aaaa aa aa aaaa aa” (ආ ආආආ ආ ආ ආආආ ආ): Ma Pathu Lokaya (මා පැතු ලෝකය) lyrics, a Sinhala heartbreak song sung by Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා පැතු ලෝකය ගී පද.
| SONG | Ma Pathu Lokaya |
|---|---|
| SINGER | Nirosha Virajini |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Ma Pathu Lokaya Lyrics Singlish
Aa aaaa aa aa aaaa aa
Maa petu lokaya giye ai paalu welaa
Maa ada senasei me duka kaata kiyaa
Maa sithe me vedanaa
Senaseema nesu aadaraye me vedanaa
Me aadadare maa jeevithe
Duka soka sadaa maa rawatu maayaawaki //
Daethata daetha tiyaa oba diwuraa mata pewasu //
Wadanin maage me jeevithaya sanasaa
Gewu kaalaya ee do yalith nae nae enne
Maa thani wenne me andure
Maa sithe ........
Oba pera kiwa kathaa sawanata ada naese //
Prema puraane miyuru geetha ada naese //
Ee kaalaya ee do yalith nae nae enne
Maa thani wenne me andure
Maa sithe ......මා පැතු ලෝකය ගී පද
ආ ආආආ ආ ආ ආආආ ආ
මා පැතු ලෝකය ගියේ ඇයි පාළු වෙලා
මා අද සැනසෙයි මේ දුක කාට කියා
මා සිතේ මේ වේදනා
සැනසීම නැසූ ආදරයේ මේ වේදනා
මේ ආදදරේ මා ජීවිතේ
දුක සෝක සදා මා රැවටූ මායාවකි //
දෑතට දෑත තියා ඔබ දිවුරා මට පැවසූ //
වදනින් මාගේ මේ ජීවිතය සනසා
ගෙවූ කාලය ඒ දෝ යලිත් නෑ නෑ එන්නේ
මා තනි වෙන්නේ මේ අඳුරේ
මා සිතේ ........
ඔබ පෙර කීව කතා සවනට අද නෑසේ //
ප්‍රේම පුරාණේ මියුරු ගීත අද නෑසේ //
ඒ කාලය ඒ දෝ යලිත් නෑ නෑ එන්නේ
මා තනි වෙන්නේ මේ අඳුරේ
මා සිතේ ......
Related Songs and Tags
Ma Pathu Lokaya LyricsMa Pathu Lokaya Lyrics Englishමා පැතු ලෝකයමා පැතු ලෝකය ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics