Igilenna Thahanam Nam Lyrics
“Igilenna thahanam nam durak” (ඉගිලෙන්න තහනම් නම් දුරක්): Igilenna Thahanam Nam (ඉගිලෙන්න තහනම් නම්) lyrics, a Sinhala heartbreak song sung by Nirosha Virajini, with words by Channa Jayanath and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඉගිලෙන්න තහනම් නම් ගී පද.
| SONG | Igilenna Thahanam Nam |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Channa Jayanath |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 214 |
| UPDATED |
Igilenna Thahanam Nam Lyrics Singlish
Igilenna thahanam nam durak
Ai dunne mata aththatu dekak
Api liwwe lassana kavi dekak
Mage wenne ai kavi pelak...
Pemwantha hitatath yata indan
Penwanna awiyak oba aran
Mata ganna haki, ira handa wunath
Oba danne ne e bawa thawath
Oba danne ne e bawa thawath...
Igilenna thahanam nam durak...
Hemadama mal peti lan kalath
Danunema ne suwandathi bawak
Ne ma oben lada athwelak
Sadaraniyai api wen kalath...
Sadaraniyai api wen kalath...
Igilenna thahanam nam durak...ඉගිලෙන්න තහනම් නම් ගී පද
ඉගිලෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නේ මට අත්තටු දෙකක්
අපි ලිව්වේ ලස්සන කවි දෙකක්
මගේ වෙන්නේ ඇයි කවි පෙළක්... //
පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක් ඔබ අරන්
මට ගන්න හැකි, ඉර හඳ වුනත්
ඔබ දන්නේ නෑ ඒ බව තවත්
ඔබ දන්නේ නෑ ඒ බව තවත්...
ඉගිලෙන්න තහනම් නම් දුරක්... /
හැමදාම මල් පෙති ලං කළත්
දැනුනේම නෑ සුවැඳති බවක්
නෑ මා ඔබෙන් ලද අත්වැලක්
සාදාරණයි අපි වෙන් කළත්...
සාදාරණයි අපි වෙන් කළත්...
ඉගිලෙන්න තහනම් නම් දුරක්... / Performances of Igilenna Thahanam Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Igilenna Thahanam Nam” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverIgilenna Thahanam Nam DurakRohana Weerasinghe - Topic
▶CoverIgilenna Thahanam Nam Durak | Nirosha VirajiniCeylon ENT.
▶CoverNugasevana | Nirosha Virajini - ඉගිලෙන්න තහනම් නම් දුරක්NUGASEWANA
▶CoverIgilenna thahanam- Nirosha VirajiniNeranjana Abeysinghe
▶Coverඉගිලෙන්න තහනම් නම් දුරක්(igilenna thahanam nam durak hindhi mix)nethu panchi
▶CoverIGILENNA THAHANAM -- NIROSHA VIRAJINILali Creations
▶Coverඉගිලෙන්න තහනම් නම් දුරක් | IGILENNA THANAM NAM DURAK | SINAHAL AI COVER SONGSinhala Soul Covers
▶Cover5 Igilenna Thahanam | Nirosha Virajini | Sanda Rajiniya Album | ඉගිලෙන්න තහනම් නම් - නිරෝෂා විරාජිනිSinhala Sindu - සිංහල සින්දු
▶CoverIgilenna thahanam nam durak/Keyboard Cover/Sahan Dinod/Thaala MathraThaala Mathra 🎶
▶CoverIgilenna Thahanam Nam Durak (ඉගිලෙන්න තහනම් නම් දුරක්) | Tempo-Shifted Melancholy | DewminaDEWMINA
▶Coverඉගිලෙන්න තහනම් නම් දුරක්Waruna K A
▶CoverIgilenna Thahanam Nam Durak | ඉගිලෙන්න තහනම් නම් දුරක් | Nirosha VirajiniAnuhas Kawadi band
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Igilenna Thahanam Nam LyricsIgilenna Thahanam Nam Lyrics Englishඉගිලෙන්න තහනම් නම්ඉගිලෙන්න තහනම් නම් ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsRohana Weerasinghe ComposerChanna Jayanath Lyricist
