Sitha Handai Ma Thaniwee Lyrics by Nirosha Virajini
Sitha Handai Ma Thaniwee (සිත හඬයි, මා තනිවී) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Hemasiri Halpita, and the music is composed by Thusith Niroshana. This page presents the Sitha Handai Ma Thaniwee lyrics in Sinhala script (සිත හඬයි, මා තනිවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Handai Ma Thaniwee |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Hemasiri Halpita |
| COMPOSER | Thusith Niroshana |
| VIEWS | 33 |
| UPDATED |
Sitha Handai Ma Thaniwee Lyrics
Sitha handai, ma thanivee, ma davalai me shoke
Adarayan, ma labuwe
Kandulu pamanada, me loke
Kandulu pamanada, me loke
Obage suratha gena, sayuru there hinda
Dinaka seetha sandawe...
Handuwa ayuru mata anduru sithuwamaki
Thama handunu ma daese... sihinayakva maayave
Aida ma mulaave thanikale viyoge
Semada priye ma obata adarei
Obata adarei
Inna bae lanva ithin sathuta himi nae sitata mage
Aida mage raththarane, diviya ada me anduru kale
Diviya ada me anduru kale...
Obage suwada mata thama daenenava
Paalu seetha rae yaame...
Aetha koheda oba daese dasuna hera
Sihinayakva venvuye adareta pitupawe
Sandata ahasa vaage malata suwada vaage
Semada priye ma obata adarei
Obata adarei...
Sitha handai... /සිත හඬයි, මා තනිවී ගී පද
සිත හඬයි, මා තනිවී, මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන්, මා ලැබුවේ
කඳුළු පමණද, මේ ලෝකේ
කඳුළු පමණද, මේ ලෝකේ
ඔබගෙ සුරත ගෙන, සයුරු තෙරේ හිඳ
දිනක සීත සැන්දෑවේ...
හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි
තාම හැඬුනු මා දෑසේ... සිහිනයක්ව මායාවේ
ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරෙයි
ඔබට ආදරෙයි
ඉන්න බෑ ලංව ඉතින් සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ, දිවිය අද මේ අඳුරු කලේ
දිවිය අද මේ අඳුරු කලේ...
ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා
පාළු සීත රෑ යාමේ...
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
සිහිනයක්ව වෙන්වුයේ ආදරේට පිටුපෑවේ
සඳට අහස වාගේ මලට සුවඳ වාගේ
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරෙයි
ඔබට ආදරෙයි...
සිත හඬයි... /Performances of Sitha Handai Ma Thaniwee
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Handai Ma Thaniwee” on YouTube.
Cover Versions · 12
▶CoverSitha Hadai Ma Thaniwee (Re-Make) - Nirosha Virajini ft. Thusith NiroshanaHiru FM
▶Coverසිත හඬයි මා තනිවි අමන්දා පෙරේරාSasmitha Wickramaarachchi
▶CoverSITHA HANDAI MA THANIWEE ORIGINAL SONGSarath A. Galappatthy
▶Coverසිත හඬයි මා තනිවි amanda pereraSasmitha Wickramaarachchi
▶Coverසිත හඬයි මා තනිවී | Sitha Handai Ma Thaniwee | Techno VersionNightFly
▶CoverSitha Hadai (සිත හඬයි මා තනිවී) - නිරෝශා විරාජිනීbmadhu_sinhala_songs
▶Coversitha hadai ma thaniwee | සිත හඬයි මා තනිවීY & T Creations
▶CoverSitha Hadai Ma Thaniwee | සිත හඬයි මා තනිවී | Female Cover by @norha_coversNORHA
▶CoverSitha Handai Ma Thaniwee - Nirosha Virajini - Dj Remix MusicDJ Isuka Remix
▶CoverSitha Hadai Ma Thaniwee - Malithi AravindaMalithi Aravinda
▶Coverසිත හඬයි මා තනිවී | Sitha Handai Ma Thaniwee | Rock VersionCeylon Chill Remix
▶CoverSitha Handayi ReMiX | සිත හඬයි - Nirosha Virajini | DJ MMW RemixDJ MMW RemiX
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Handai Ma Thaniwee LyricsSitha Handai Ma Thaniwee Lyrics Englishසිත හඬයි, මා තනිවීසිත හඬයි, මා තනිවී ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsThusith Niroshana ComposerHemasiri Halpita Lyricist