Aparimana Wu Lyrics
“aparimana vu minisun nathi lova” (අපරිමාන වූ මිනිසුන් නැති ලොව): Aparimana Wu (අපරිමාන වූ මිනිසුන්) lyrics, a Sinhala song about a mother sung by Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අපරිමාන වූ මිනිසුන් ගී පද.
| SONG | Aparimana Wu |
|---|---|
| SINGER | Nirosha Virajini |
| CATEGORY | Mother |
| VIEWS | 21 |
| UPDATED |
Aparimana Wu Lyrics Singlish
aparimana vu minisun nathi lova
ammaa men kisivakuth nathi
obe sevana yata arumaya amme
senekin ginidel niwena hati
hasarel purawa kandulal walaka
mage punchi lova rakina hati
yahapathkaruna daya guna tamai
le kiri kara oba mata pewwe //
e guna dam ada lovata bedami man
pathamin oba mathu sansare
aparimana vu ....
seth kawiyak se bana padayak se
sasala siyalu de nisala keru
biyak noma denee yodha bala labee
mage ammaa langa innana thuru //අපරිමාන වූ මිනිසුන් ගී පද
අපරිමාන වූ මිනිසුන් නැති ලොව
අම්මා මෙන් කිසිවකුත් නැති
ඔබේ සෙවණ යට අරුමය අම්මේ
සැණෙකින් ගිනිදැල් නිවෙන හැටි
හසරැල් පුරවා කඳුළැල් වළකා
මගෙ පුංචි ලොව රකිනා හැටි
යහපත්කරුණා දයා ගුණ තමයි
ලේ කිරි කර ඔබ මට පෙව්වේ //
ඒ ගුණ දම් අද ලොවට බෙදමි මං
පතමින් ඔබ මතු සංසාරේ
අපරිමාන වූ ....
සෙත් කවියක් සේ බණ පදයක් සේ
සසල සියලු දේ නිසල කෙරූ
බියක් නොම දැනී යෝධ බල ලැබී
මගෙ අම්මා ළඟ ඉන්නා තුරු //
Related Songs and Tags
Aparimana Wu LyricsAparimana Wu Lyrics Englishඅපරිමාන වූ මිනිසුන්අපරිමාන වූ මිනිසුන් ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics