Me Mulu Ahasa Lyrics by Nirosha Virajini
Me Mulu Ahasa (මේ මුළු අහස) is a Sinhala song sung by Nirosha Virajini. This page presents the Me Mulu Ahasa lyrics in Sinhala script (මේ මුළු අහස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Mulu Ahasa |
|---|---|
| SINGER | Nirosha Virajini |
| VIEWS | 9 |
| UPDATED |
Me Mulu Ahasa Lyrics
me mulu ahasa ma sathuyi
me maha polava mata nathuyi
(oba ma asala hidi nam...//)
gaha kola da vilada ela da dola
bingu kalada vihanga samana la
me siyalu deya mageyi
(oba ma asala hidi nam...//)
sanda sina sisi paya enne
tharu niwi niwi yali didulanne
mal pipee salanne in suwada hamanne
oba ma vetha pemina vagathu ra hase
danagenada kiya nodanimi suhadhe.....
me mulu ahasa .....
dola ridi sina naga basa yanne
rala hadaa vatee veralata enne
mada pavana hamanne thuru vadulu simbinne
oba sasara purudu lesa vith rahase
ma asala radunu pasuvayi suhadhe....
me mulu ahasa......මේ මුළු අහස ගී පද
මේ මුළු අහස මා සතුයි
මේ මහ පොළව මට නතුයි
(ඔබ මා අසල හිඳී නම්...//)
ගහ කොළ ද විලද ඇළ ද දොළ
බිඟු කැලද විහඟ සමනළ
මේ සියළු දෙය මගෙයි
(ඔබ මා අසල හිඳී නම්...//)
සඳ සිනා සිසී පායා එන්නේ
තරු නිවී නිවී යළි දිදුළන්නේ
මල් පිපී සැලෙන්නේ ඉන් සුවඳ හමන්නේ
ඔබ මා වෙත පැමිණ වගතුග රහසේ
දැනගෙනද කියා නොදනිමි සුහදේ.....
මේ මුළු අහස .....
දොළ රිදී සිනා නැග බැස යන්නේ
රළ හඩා වැටී වෙරළට එන්නේ
මද පවන හමන්නේ තුරු වදුලු සිඹින්නේ
ඔබ සසර පුරුදු ලෙස විත් රහසේ
මා අසල රැදුණු පසුවයි සුහදේ....
මේ මුළු අහස......
Performances of Me Mulu Ahasa
Cover versions, live performances, and reality-show contestant performances of “Me Mulu Ahasa” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 8
▶CoverRAINI - Mey Mulu Ahasa (මේ මුළු අහස මා සතුයි)- Ma Nowana Mama - Season 02RAINI CHARUKA
▶CoverMe mulu ahasama - Victor Ratnayake & srimathi thilakarathneRajitha Jayamini Withanachchi
▶CoverMe Mulu Ahasa- Nirosha Virajini.wmvRehan Hasaral
▶CoverME MULU AHASAMA by Srimathi Thilakarathne with Victor Rathnayake | මේ මුළු අහසම මට මදි ඔබ ගැනADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMe Mulu Ahasama - මේ මුළු අහස ම - Victor Rathnayake and Srimathi ThilakarathnaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMe Mulu Ahasama - මේ මුළු අහසම Victor R+Shreemathi T/Premakeerthi/Victor RPremakeerthi Gee
▶CoverMe Mulu Ahasa Ma Sathui | Nirosha Virajini | Rajya Sevaya Pinisai - 2000 [Original]Ceylon ENT.
▶CoverMe Mulu Ahasama Mata Madi මේ මුළු අහසම මට මදි -Srimathi Thilakarathna Premakeerthi De AlwisKiwi in Down Under
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Mulu Ahasa LyricsMe Mulu Ahasa Lyrics Englishමේ මුළු අහසමේ මුළු අහස ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics

