Maruthe Awa
Song Details: Singer & Composer Information
Maruthe Awa Lyrics in Sinhala (මාරුතේ ආවා ගී පද) and English by Nirosha Virajini. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Maruthe Awa
🎤 SINGER
👁️ VIEWS
2
Maruthe Awa Lyrics
Maaruthe aawa suwandak se aasha
Maa muwe gaawa sinaha se aasha
Lanwa thurul unnu kaale dunnu haadu sihiwe
Denna aaye inna lanwee maa soyaa e nam
Sitha maage heradamaa aigie maa damaa
Sihinayaki rae awith oba ethai kiyanawaa
Maaruthe aawa suwandak se aasha
Maa muwe gaawa sinaha se aasha
Maa deneth ai bondawilaa
Hada ridenne sirawilaa
Raata man seethale thaniwela aaye
Lanwela unusumin saenasuwoth aaye
Sitha maage....
Lanwa thurule unnu kaale dunnu haadu sihiwe
Denna aaye inna lanwee maa soyaa e nam
Sitha maage heradamaa ai giye maa damaa
Sihinayan rae awith oba ethai kiyanawaa
මාරුතේ ආවා ගී පද
මාරුතේ ආවා සුවඳක් සේ ආශා
මා මුවේ ගාවා සිනහා සේ ආශා
ලංව තුරුල් උන්නු කාලේ දුන්නු හාදු සිහිවේ
දෙන්න ආයේ ඉන්න ලංවී මා සොයා ඒ නම්
සිත මාගේ හැරදමා ඇයිගියේ මා දමා
සිහිනයකි රැ ඇවිත් ඔබ එතැයි කියනවා
මාරුතේ ආවා සුවඳක් සේ ආශා
මා මුවේ ගාවා සිනහා සේ ආශා
මා දෙනෙත් ඇයි බොඳවිලා
හද රිදෙන්නේ සිරවිලා
රෑට මං සීතලේ තනිවෙලා ආයේ
ලංවෙලා උණුසුමින් සැනසුවොත් ආයේ
සිත මාගේ....
ලංව තුරුලේ උන්නු කාලේ දුන්නු හාදු සිහිවේ
දෙන්න ආයේ ඉන්න ලංවී මා සොයා ඒ නම්
සිත මාගේ හැරදමා ඇයි ගියේ මා දමා
සිහිනයන් රෑ ඇවිත් ඔබ එතැයි කියනවා
Frequently Asked Questions
Who sang Maruthe Awa?
Nirosha Virajini performed Maruthe Awa. Nirosha Virajini is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Maruthe Awa complete lyrics?
You can find the complete Maruthe Awa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Maruthe Awa?
Maruthe Awa has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මාරුතේ ආවා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මාරුතේ ආවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Maruthe Awa LyricsMaruthe Awa Song LyricsMaruthe Awa Lyrics Englishමාරුතේ ආවා Lyricsමාරුතේ ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsVirajini Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Maruthe Awa" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Nirosha Virajini
- Ahi Piyan Yata Lyrics5 views
- Aparimana Wu Lyrics5 views
- Dawasaka Hamu Wewa Lyrics4 views
- Hada Mage Sanasanna Lyrics3 views
- Hada Pelanna Lyrics1 views
- Hewanallatawath Paduwe Lyrics3 views
- Karadiya Sulangata Lyrics3 views
- Lasowin Sasali Lyrics1 views
- Ma Pathu Lokaya Lyrics0 views
- Man Kirilliyak Thamayi Lyrics5 views
- Me Mulu Ahasa Lyrics1 views
- Me Sitha Diganthaye Lyrics2 views
- Nelum Vile Pipunu Lyrics0 views
- Nimena Dilena Lyrics1 views
- Numbe Kandulu Seethalayi Lyrics5 views
- Oba Giyama Duka Mata Di Lyrics4 views
- Oba Neth Konin Baluwa Lyrics2 views
- Oba Nisa Tele Drama Theme Song Lyrics3 views
- Oba Pawa Sina Lyrics1 views
- Oba Sandak Mayi Lyrics0 views
- Rathriya Manaram Lyrics3 views
- Ridi Poru Lyrics1 views
- Sandarajini Ayi Da Lyrics0 views
- Sara Sadata Sangee (Prema Dadayama 3 Theme Song) Lyrics8 views
- Sinasenna Mata Lyrics7 views
- Sirawi Thibuna Hada Pathule Lyrics3 views
- Thahanam Gaha Noweyi Lyrics7 views
- Tharu As Dahasak Lyrics2 views
- Yali Hamuwemu Lyrics10 views
- View All Songs72 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views