Sitha Obata Muwaav Lyrics by Nirosha Virajini
Sitha Obata Muwaav (සිත ඔබට මුවාවී) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Aruna Kithsiri. This page presents the Sitha Obata Muwaav lyrics in Sinhala script (සිත ඔබට මුවාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Obata Muwaav |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Aruna Kithsiri |
| VIEWS | 3 |
| UPDATED |
Sitha Obata Muwaav Lyrics
Sitha obata muwavee iki bindina
Oba aya ha sinasi suwa vindina
Prema lowe dora kawulu wasee
Sitha iki gasamin handana heti
Sitha pemata mulavoo da indala
Sitha iwasannae kopamana situwath
Duka adu wee nae kopamana handuwath
Oba pem kara nae ma pem keruwath
Sitha pemata mulavoo da indala
Sitha obata muwavee......
Sitha piligannae oba aege kiwath
Duka aduwak nae oba hamuwuwath
Oba samugena nae aya senasuwath
Oba ayata langa woo da indala
Sitha obata muwavee......සිත ඔබට මුවාවී ගී පද
සිත ඔබට මුවාවී ඉකි බිඳිනා
ඔබ ඇය හා සිනාසි සුව විඳිනා
ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
සිත ඉකි ගසමින් හඬන හැටී
සිත පෙමට මුලාවූ දා ඉඳලා
සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඬුවත්
ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුලාවූ දා ඉඳලා
සිත ඔබට මුවාවී......
සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නෑ ඔබ හමුවූවත්
ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත්
ඔබ ඇයට ලඟා වූ දා ඉඳලා
සිත ඔබට මුවාවී......Performances of Sitha Obata Muwaav
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Obata Muwaav” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowNaveesha Sooriyaarachchi | Sitha Obata Muwawee (සිත ඔබට මුවාවී) | Top 12 | The Voice Sri LankaNaveesha Sooriyaarachchi
▶Reality ShowNaveesha Sooriyaarachchi | Sitha Obata Muwawee (සිත ඔබට මුවාවී) | Top 12 | The Voice Sri LankaNaveesha Sooriyaarachchi
▶Reality ShowSitha Obata Muwawee - සිත ඔබට මුවා වී | Sajini Coorey Hiru Star Season 3 | Episode 21Sitha Obata Muwawee - සිත ඔබට මුවා වී
▶Reality ShowSitha Obata Muwawee - සිත ඔබට මුවා වී | Sajini Coorey Hiru Star Season 3 | Episode 21Sitha Obata Muwawee - සිත ඔබට මුවා වී
▶Reality ShowSitha Obata Muwawee (සිත ඔබට මුවාවී) Thanumi Melani | Dream Star Season 12 | TV DeranaSitha Obata Muwawee Thanumi Melani
Cover Versions · 12
▶CoverSitha Obata Muwa Wee | Sinhala Songs | Love Songs | Nirosha Virajini Songs | Nirosha VirajiniAsian Music Tune
▶CoverChinese mix sinhala Song - Sitha obata muwawee (සිත ඔබට මුවා වී)Aroma - Music Channel
▶CoverSitha Obata Mulaawuu | සිත ඔබට මුලාවී ඉකිබිඳිනාLike NEXDMX
▶CoverSitha Obata Muwa Wee (සිත ඔබට මුවා වී) Cover Song - Sandun DeemanthaSandun Deemantha
▶Coversitha obata muwawee සිත ඔබට මුවාවිPathum Abewardana
▶CoverSitha Obata Muwawee (සිත ඔබට මුවාවී) | Nirosha Virajini | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverSitha Obata Muwa Wee | සිත ඔබට මුවාවී | Nirosha Virajini | Sinhala SongSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverSitha Obata Muwawee | සිත ඔබට මුවාවී | Dewli Mashenka Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSitha obata muwa wee ikibindina | සිත ඔබට මුවා වී ඉකිබිඳිනා | මචංලා - Machanla | Cover Songමචංලා - Machanla
▶CoverSitha Obata Muwa Wee Remix (සිත ඔබට මුවාවී) | Nirosha Virajini | Geemath BeatsTorana Digital
▶CoverSitha Obata Muwavi-සිත ඔබට මුවාවී ඉකිබිදිනා-Nirosha Virajini.Chamila Thanushi
▶CoverSitha obata muwawee - සිත ඔබට මුවාවී ~ Nirosha virajiniA Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Obata Muwaav LyricsSitha Obata Muwaav Lyrics Englishසිත ඔබට මුවාවීසිත ඔබට මුවාවී ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsAruna Kithsiri Lyricist