Dunnu Wedana Me Nethin Uthurala Lyrics by Nirosha Virajini
Dunnu Wedana Me Nethin Uthurala (දුන්නු වේදනා මේ නෙතින් උදුරලා) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Dilan Gamage, and the music is composed by Radeesh Vandebona. This page presents the Dunnu Wedana Me Nethin Uthurala lyrics in Sinhala script (දුන්නු වේදනා මේ නෙතින් උදුරලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dunnu Wedana Me Nethin Uthurala |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 12 |
| UPDATED |
Dunnu Wedana Me Nethin Uthurala Lyrics
Dunnu vedana... me nethin udurala
Mathaka ras velaa hitha ayaale giyaa
Hithennema nae oba mage nowe kiyaa
Jeevithema daen maage heenayak velaa
Keti kaalayakin hamuwee...
Mage jeevithayata paminni
Lassanama sihineki oyaa...
Lassanama sihineki oyaa...
Me seetha vassaane paaluwa davanne
Thanikamai hadhawatha saranne...
Me andha hith maane
Mathakaya ven vee
So sanka hirihara karanne
Keti kaalayakin... /
Sanda nena raa yaame
Sasalawa hindinne
Kaluvarayi dasathin hamanne...
Vaten husmak gaane
Obavamai sihiwanne
Oba kohedo hindinne
Keti kaalayakin...... /
Dunnu vedana... /
Keti kaalayakin...... /දුන්නු වේදනා මේ නෙතින් උදුරලා ගී පද
දුන්නු වේදනා... මේ නෙතින් උදුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා
කෙටි කාලයකින් හමුවී...
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා...
ලස්සනම සිහිනෙකි ඔයා...
මේ සීත වස්සානේ පාළුව දවන්නේ
තනිකමයි හදවත සරන්නේ...
මේ අන්ධ හිත් මානේ
මතකය වෙන් වී
සෝ සංකා හිරිහැර කරන්නේ
කෙටි කාලයකින්... /
සඳ නේන රෑ යාමේ
සසලව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ...
වැටෙන හුස්මක් ගානේ
ඔබවමයි සිහිවන්නේ
ඔබ කොහේදෝ හිඳින්නේ
කෙටි කාලයකින්...... /
දුන්නු වේදනා... /
කෙටි කාලයකින්...... /Related Songs and Tags
Dunnu Wedana Me Nethin Uthurala LyricsDunnu Wedana Me Nethin Uthurala Lyrics Englishදුන්නු වේදනා මේ නෙතින් උදුරලාදුන්නු වේදනා මේ නෙතින් උදුරලා ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsRadeesh Vandebona ComposerDilan Gamage Lyricist