Pada Pada Dan Naga Lyrics by Nirosha VirajiniNishshanka DiddeniyaStage Drama Songs
Pada Pada Dan Naga (පාද පාද දැන් නගා) is a Sinhala song sung by Nirosha Virajini, Nishshanka Diddeniya, and Stage Drama Songs. This page presents the Pada Pada Dan Naga lyrics in Sinhala script (පාද පාද දැන් නගා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pada Pada Dan Naga |
|---|---|
| SINGER | Nirosha Virajini, Nishshanka Diddeniya, Stage Drama Songs |
| VIEWS | 13 |
| UPDATED |
Pada Pada Dan Naga Lyrics
Pada pada dan naga
Aida yanta nikmune
Pada pada dan naga
Aida yanta siduwune...
Sita bandune dutu esane
Nethu pinuneya rubari...
Sita bandune dutu esane
Nethu pinuneya swamine
Pami pami ma sene...
Pada pada...
Kiritaye dilena me shiromani bandu//
Mage me shiromani bandu//
Thopa deka kelasa indimi
Sobana rusirati lada...
Oba deka kelasa yamida
Sobana rusiru rajinda ma...
Para sidu rusirati lada
Kulagna me mata niyame
Noduwanu mage adare
Pami pami thi kere...
Sitabandune dutu esane
Nethu pinuneya swamine
Pami pami ma sene...
Pada pada ...පාද පාද දැන් නගා ගී පද
පාද පාද දැන් නගා
ඇයිද යන්ට නික්මුණේ
පාද පාද දැන් නගා
ඇයිද යන්ට සිදුවුණේ...//
සිත බැඳුනේ දුටු එසැණේ
නෙතු පිනුනේය රූබරී...
සිත බැඳුනේ දුටු එසැණේ
නෙතු පිනුනේය ස්වාමිනේ
පාමි පාමි මා සෙනේ...
පාද පාද...
කිරීටයේ දිලෙන මේ ශිරෝමණී බඳූ//
මගෙ මේ ශිරෝමණී බඳූ//
තොප දැක කෙලෙස ඉඳිමි
සොබන රුසිරැති ලඳා...
ඔබ දැක කෙලෙස යමිද
සොබන රුසිරු රජිඳ මා...
පර සිදු රුසිරැති ලඳා
කුලඟන මේ මට නියමේ
නොදුවනු මගෙ ආදරේ
පාමි පාමි තී කෙරේ...
සිතබැඳුනේ දුටු එසැණේ
නෙතු පිනුනේය ස්වාමිනේ
පාමි පාමි මා සෙනේ...
පාද පාද ...
Performances of Pada Pada Dan Naga
Cover versions, live performances, and reality-show contestant performances of “Pada Pada Dan Naga” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pada Pada Dan Naga LyricsPada Pada Dan Naga Lyrics Englishපාද පාද දැන් නගාපාද පාද දැන් නගා ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics
