Nelum Vile Pipunu Lyrics
“Nelum vile pipunu suwada male rusiru” (නෙළුම් විලේ පිපුණු සුවඳ මලේ රුසිරු), Nelum Vile Pipunu (නෙළුම් විලේ පිපුණු) lyrics: a Sinhala love song sung by Nirosha Virajini, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is නෙළුම් විලේ පිපුණු ගී පද.
| SONG | Nelum Vile Pipunu |
|---|---|
| SINGER | Nirosha Virajini |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 86 |
| UPDATED |
Nelum Vile Pipunu Lyrics Singlish
Nelum vile pipunu suwada male rusiru
Lan wenna nowe dura yanna nowe
Suwada vihida obawa kalamba
Man tamai pipune sonduru pem uyane
Nil taruwa henaehena handaewata
As wasaganna ma ennam ada
Hita sanasana ridawana kandulu katha meda
As arinne ma oba langa netha
Nelum vile .....
Sanda eliya wetila obe muhunata
Oba hinahenawa nam innam langa
Kalu wala awida sanda wasa demu wita
Hadanu epa thaw mamai obe sanda
Nelum vile ....නෙළුම් විලේ පිපුණු ගී පද
නෙළුම් විලේ පිපුණු සුවඳ මලේ රුසිරු
ළං වෙන්න නොවේ දුර යන්න නොවේ
සුවඳ විහිදා ඔබව කළඹා
මං තමයි පිපුනේ සොඳුරු පෙම් උයනේ
නිල් තරුව හැනැහෙන හැන්දෑවට
ඇස් වසාගන්න මා එන්නම් අද
හිත සනසන රිදවන කඳුළු කතා මැද
ඇස් අරින්නේ මා ඔබ ළඟ නැත
නෙළුම් විලේ .....
සඳ එළිය වැටිලා ඔබේ මුහුණට
ඔබ හිනැහෙනවා නම් ඉන්නම් ළඟ
කළු වළා ඇවිද සඳ වසා දැමූ විට
හඩනු එපා තව මමයි ඔබේ සඳ
නෙළුම් විලේ ....
Related Songs and Tags
Nelum Vile Pipunu LyricsNelum Vile Pipunu Lyrics Englishනෙළුම් විලේ පිපුණුනෙළුම් විලේ පිපුණු ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini Lyrics