Harada Oba Mathuda Lyrics by Nirosha Virajini
Harada Oba Mathuda (හැරදා ඔබ මතුදා) is a Sinhala song sung by Nirosha Virajini. The lyrics were written by Nilar N Cassim, and the music is composed by Ravihans. This page presents the Harada Oba Mathuda lyrics in Sinhala script (හැරදා ඔබ මතුදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Harada Oba Mathuda |
|---|---|
| SINGER | Nirosha Virajini |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Ravihans |
| VIEWS | 6 |
| UPDATED |
Harada Oba Mathuda Lyrics
Dewati inda pem thepul kiya nokiya oba ma dama giya
Adare ginidel mawa ahase hadu maliga nisa
Binda da hita his wuna kiya me lese oba nothewen meda
Oba langama unnuda mulu lowa mage wage
Oba danne ne jiwithe oba genawa
(Herada oba matu da mama yanne ne kisida
Mage jiwithe obamai sada mage adare......//)
Mal samaye langin hida ki kata nim samaye nibanda mata sihiwuna
Poda wesse kudayak yatawi piyamenna eda api turulu wi
Handakare mal mawate midum medin sansun lesin
Ewage api inne ada aye
(Herada oba matu da mama yanne ne kisida
Mage jiwithe obamai sada mage adare......//)
Ahase sadu maliga nisa binda da hita his wuna kiya
Me lese oba nothewen meda
(Herada oba matu da mama yanne ne kisida
Mage jiwithe obamai sada mage adare......//)හැරදා ඔබ මතුදා ගී පද
දැවටී ඉඳ පෙම් තෙපුල් කියා නොකියා ඔබ මා දමා ගියා
ආදරේ ගිනිදැල් මවා අහසේ හැදූ මාළිගා නිසා
බිඳ දා හිත හිස් වුණා කියා මේ ලෙසේ ඔබ නොතැවෙන් මෙදා
ඔබ ළඟම උන්නුදා මුළු ලොව මගේ වගේ
ඔබ දන්නේ නෑ ජීවිතේ ඔබ ගේනවා
(හැරදා ඔබ මතු දා මම යන්නේ නැහැ කිසිදා
මගේ ජීවිතේ ඔබමයි සදා මගේ ආදරේ......//)
මල් සමයේ ළඟින් හිඳ කී කතා නිම් සමයේ නිබඳ මට සිහිවුණා
පොද වැස්සේ කුඩයක් යටට වී පියමැන්නා එදා අපි තුරුළු වී
හැන්දෑකරේ මල් මාවතේ මීදුම් මැදින් සන්සුන් ලෙසින්
ඒවාගේ අපි ඉන්නේ අද ආයේ
(හැරදා ඔබ මතු දා මම යන්නේ නැහැ කිසිදා
මගේ ජීවිතේ ඔබමයි සදා මගේ ආදරේ......//)
අහසේ සැදූ මාළිගා නිසා බිඳ දා හිත හිස් වුණා කියා
මේ ලෙසේ ඔබ නොතැවෙන් මෙදා
(හැරදා ඔබ මතු දා මම යන්නේ නැහැ කිසිදා
මගේ ජීවිතේ ඔබමයි සදා මගේ ආදරේ......//)
Related Songs and Tags
Harada Oba Mathuda LyricsHarada Oba Mathuda Lyrics Englishහැරදා ඔබ මතුදාහැරදා ඔබ මතුදා ගීතයේ පද පෙළLyrics With TransliterationNirosha Virajini SongsNirosha Virajini LyricsVirajini LyricsRavihans ComposerNilar N Cassim Lyricist