Bethleheme ada ra upanna Lyrics by Christmas CarolsIvo Denis
Bethleheme ada ra upanna (බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා) is a Sinhala song sung by Christmas Carols and Ivo Denis. This page presents the Bethleheme ada ra upanna lyrics in Sinhala script (බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bethleheme ada ra upanna |
|---|---|
| SINGER | Christmas Carols, Ivo Denis |
| VIEWS | 1,807 |
| UPDATED |
Bethleheme ada ra upanna Lyrics
Bethleheme ada ra upanna
Lassana bilindu mal wage
Mawage laye surathal vindinna
Muthu wani ru sapuvayi aege
Jaya jaya jaya siri
Jaya mangala siri
Mangala asiri athwewa
Melowata me naththal dine...
Tharuwak babalai pun sandak se
Ranwan raya arunak weni
Kedinakawath nathi samayak dei
Lowa nava siriyawak ganiyi
Jaya jaya...
Lassana mawage aes wagaiya
Bilinda naelave maw laye
Dura athi tharuwe raes wagaiya
Dis wi babalana me raeye
Jaya jaya...බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ගී පද
බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා
ලස්සන බිළිඳෙකු මල් වගේ
මවගෙ ලයේ සුරතල් විඳින්නා
මුතු වැනි රූ සපුවයි ඇගේ
ජය ජය ජය සිරි
ජය මංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල් දිනේ...//
තරුවක් බබළයි පුන් සඳක් සේ
රන්වන් රැය අරුණක් වැනි
කෙදිනකවත් නැති සාමයක් දෙයි
ලොව නව සිරියාවක් ගනියි
ජය ජය...
ලස්සන මවගේ ඇස් වගේය
බිළිඳා නැලවේ මව් ලයේ
දුර ඇති තරුවේ රැස් වගේය
දිස් වී බබළන මේ රැයේ
ජය ජය...Related Songs and Tags
Bethleheme ada ra upanna LyricsBethleheme ada ra upanna Lyrics Englishබෙත්ලෙහෙමේ අද රෑ උපන්නාබෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationChristmas Carols SongsChristmas Carols LyricsCarols Lyrics