Maa Nubata Pemkale Lyrics by Dinesh Tharanga
Maa Nubata Pemkale (මා නුඹට පෙම් කළේ) is a Sinhala song sung by Dinesh Tharanga. The lyrics were written by Shalini Malsha, and the music is composed by Arosh Jayakody. This page presents the Maa Nubata Pemkale lyrics in Sinhala script (මා නුඹට පෙම් කළේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maa Nubata Pemkale |
|---|---|
| SINGER | Dinesh Tharanga |
| LYRICIST | Shalini Malsha |
| COMPOSER | Arosh Jayakody |
| VIEWS | 350 |
| UPDATED |
Maa Nubata Pemkale Lyrics
(ma numbaTa pem kale nae numbaTa therune
ven vee giyath oyaa thaamath mage jeevithe......//)
(dura aetha aakaasaye numba punchi tharuwak wage
hitha naedda daen maa kere api apen aethai wage......//)
me vindina vedhanaa paaravai chodanaa maa davai raa diva
maa aeyida aadare kale......
ma numbaTa pem.......
(pahadanna haki nam lande sathutin ma ven vee giye
aduwak vunado sene herayanna aeyi lan vune.....//)
me vindina vedhanaa paaravai chodanaa maa davai raa diva
ravatannado pem kale......
ma numbaTa pem.......මා නුඹට පෙම් කළේ ගී පද
(මා නුඹට පෙම් කළේ නෑ නුඹට තේරුණේ
වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ......//)
(දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ
හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ......//)
මේ විඳින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
මා ඇයිද ආදරේ කළේ......
මා නුඹට පෙම්.......
(පහදන්න හැකි නම් ළඳේ සතුටින් ම වෙන් වී ගියේ
අඩුවක් වුණාදෝ සෙනේ හැරයන්න ඇයි ළං වුණේ.....//)
මේ විඳින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා
රවටන්නදෝ පෙම් කළේ......
මා නුඹට පෙම්.......
Related Songs and Tags
Maa Nubata Pemkale LyricsMaa Nubata Pemkale Lyrics Englishමා නුඹට පෙම් කළේමා නුඹට පෙම් කළේ ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Tharanga SongsDinesh Tharanga LyricsTharanga LyricsArosh Jayakody ComposerShalini Malsha Lyricist