Aye Nam Enne Na Lyrics
“Aye nam enne nae” (ආයේ නම් එන්නේ නෑ): Aye Nam Enne Na (ආයේ නම් එන්නේ නෑ) lyrics, a Sinhala heartbreak song sung by Dinesh Tharanga, with words by Saminda Liyanage and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආයේ නම් එන්නේ නෑ ගී පද.
| SONG | Aye Nam Enne Na |
|---|---|
| SINGER | Dinesh Tharanga |
| LYRICIST | Saminda Liyanage |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Aye Nam Enne Na Lyrics Singlish
Aye nam enne nae
Lagin idagena pem karapu
E kaale ayeth enne nae
Aye nam kiyanu bae
Obata man pana wage aadarei
Aye nam kiyanu bae.......
Mathaka siththam thawa ma sitha thula
Numbawa siththam karanawa
Mihiri mathake sihiwa adathath
(Numbawa mage nethu soyanaawa......//)
Aye nam......
Daesa handawa dukak dunnada
Mama numbata kisidakawath
Aaya dawasa imuda lan wee
(Miyennata pera aadaren......//)
Aye nam......ආයේ නම් එන්නේ නෑ ගී පද
ආයේ නම් එන්නේ නෑ
ළඟින් ඉඳගෙන පෙම් කරපු
ඒ කාලේ ආයෙත් එන්නේ නෑ
ආයේ නම් කියනු බෑ
ඔබට මං පණ වගේ ආදරෙයි
ආයේ නම් කියනු බෑ.......
මතක සිත්තම් තවම සිත තුළ
නුඹව සිත්තම් කරනවා
මිහිරි මතකේ සිහිව අදටත්
(නුඹව මගේ නෙතු සොයනවා......//)
ආයේ නම්......
දෑස හඬවා දුකක් දුන්නද
මම නුඹට කිසිදාකවත්
ආය දවසක ඉමුද ළං වී
(මියෙන්නට පෙර ආදරෙන්......//)
ආයේ නම්......
Performances of Aye Nam Enne Na
Cover versions, live performances, and reality-show contestant performances of “Aye Nam Enne Na” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aye Nam Enne Na LyricsAye Nam Enne Na Lyrics Englishආයේ නම් එන්නේ නෑආයේ නම් එන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Tharanga SongsDinesh Tharanga LyricsTharanga LyricsDulip Mirando ComposerSaminda Liyanage Lyricist
