Mata Himi Nathi Oba Lyrics by Dinesh Tharanga
Mata Himi Nathi Oba (මට හිමි නැති ඔබ) is a Sinhala song sung by Dinesh Tharanga. The lyrics were written by Malini Liyanage, and the music is composed by Pasan Liyanage. This page presents the Mata Himi Nathi Oba lyrics in Sinhala script (මට හිමි නැති ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Himi Nathi Oba |
|---|---|
| SINGER | Dinesh Tharanga |
| LYRICIST | Malini Liyanage |
| COMPOSER | Pasan Liyanage |
| VIEWS | 175 |
| UPDATED |
Mata Himi Nathi Oba Lyrics
Mata himi nati oba sangavi sita yata
Raa thun kal yaame
Siravi kandulak me tharamata hada
Ridavanu ai ladune
Helana susuman asena naesena
Nihadama horaave
Lovatama rahasin sanasa maa sita
Ai oba sangava giye
Dahasak nethsara pahanin mathkala
Yauvana aadaraye
Eka neth kalmai eya oba vitarai
Maa sita umathu kale
Kisidina labanna hitakata vindinna
Bari senehasa meya nam
Mahamera tharamata duka uhulannam
Mathakaya hite daran
Mata himi nati oba....
Lanvunu mohotin yali venvena bava
Nodenai hita bandune
Sundara sihineka anthima dasunai
Diviyata urumu une
Asunada kiyananna danunada kiyananna
Maa sita handana tharam
Mahamera tharamata duka uhulannam
Mathakaya hite daran
Mata himi nati oba....මට හිමි නැති ඔබ ගී පද
මට හිමි නැති ඔබ සැඟවී සිත යට
රෑ තුන් කල් යාමේ
සිරවී කඳුලක මේ තරමට හද
රිදවනු ඇයි ළඳුනේ
හෙළනා සුසුමන් ඇසෙනා නෑසෙන
නිහඩම හෝරාවේ
ලොවටම රහසින් සනසා මා සිත
ඇයි ඔබ සැඟව ගියේ
දහසක් නෙත්සර පහසින් මත්කල
යෞවන ආදරයේ
එක නෙත් කැල්මයි එය ඔබ විතරයි
මා සිත උමතු කලේ
කිසිදින ලබන්න හිතකට විඳින්න
බැරි සෙනෙහස මෙය නම්
මහමෙර තරමට දුක උහුලන්නම්
මතකය හිතේ දරන්
මට හිමි නැති ඔබ....
ලංවුණු මොහොතින් යලි වෙන්වෙන බව
නොදැනයි හිත බැඳුනේ
සුන්දර සිහිනෙක අන්තිම දසුනයි
දිවියට උරුම උනේ
ඇසුනද කියන්න දැනුනද කියන්න
මා සිත හඬන තරම්
මහමෙර තරමට දුක උහුලන්නම්
මතකය හිතේ දරන්
මට හිමි නැති ඔබ....Related Songs and Tags
Mata Himi Nathi Oba LyricsMata Himi Nathi Oba Lyrics Englishමට හිමි නැති ඔබමට හිමි නැති ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Tharanga SongsDinesh Tharanga LyricsTharanga LyricsPasan Liyanage ComposerMalini Liyanage Lyricist