Hagennathi Adare Lyrics
“Hagenneti aadare sithenneti aadare” (හැඟෙන්නැති ආදරේ සිතෙන්නැති ආදරේ): Hagennathi Adare (හැඟෙන්නැති ආදරේ) lyrics, a Sinhala heartbreak song sung by Dinesh Tharanga, with words by Pradeep Warnakulasuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හැඟෙන්නැති ආදරේ ගී පද, and many know it simply as Hagenneti aadare.
| SONG | Hagennathi Adare |
|---|---|
| SINGER | Dinesh Tharanga |
| LYRICIST | Pradeep Warnakulasuriya |
| COMPOSER | Dinesh Tharanga |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Hagennathi Adare Lyrics Singlish
Hagenneti aadare sithenneti aadare
Maa kiyanne kese oba ayadina lese
Aeida maa danneti nae oba nae maa sithe.......
Sitha yanena thena maaliga ahase
Maa pathanemi thavamath an landaka sene
Aeya thavamath mata nokiyu sene
Oba yadinavaa maa pasu pasa avidin mese
Aeida maa danneti nae oba nae maa sithe.......
Mata semada aeya vaasana gena ae
Ae mata himi kavadath an ayekuge nowe
Aeya suwandin maa math wunu lowe
Oba saranavaa maa pasu pasa yadinmin mese
Aeida maa danneti nae oba nae maa sithe.......
Hagenneti aadare......හැඟෙන්නැති ආදරේ ගී පද
හැඟෙන්නැති ආදරේ සිතෙන්නැති ආදරේ
මා කියන්නේ කෙසේ ඔබ අයදිනා ලෙසේ
ඇයිද මා දන්නේ නෑ ඔබ නෑ මා සිතේ.......
සිත යනෙනා තැන මාළිගා අහසේ
මා පතනෙමි තවමත් අන් ළඳක සෙනේ
ඇය තවමත් මට නොකියූ සෙනේ
ඔබ යදිනවා මා පසු පස ඇවිදින් මෙසේ
ඇයිද මා දන්නේ නෑ ඔබ නෑ මා සිතේ.......
මට සැමදා ඇය වාසනා ගෙන ඒ
ඈ මට හිමි කවදත් අන් අයෙකුගේ නොවේ
ඇය සුවඳින් මා මත් වුණු ලොවේ
ඔබ සරනවා මා පසු පස යදිමින් මෙසේ
ඇයිද මා දන්නේ නෑ ඔබ නෑ මා සිතේ.......
හැඟෙන්නැති ආදරේ......
Related Songs and Tags
Hagennathi Adare LyricsHagennathi Adare Lyrics Englishහැඟෙන්නැති ආදරේහැඟෙන්නැති ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Tharanga SongsDinesh Tharanga LyricsTharanga LyricsDinesh Tharanga ComposerPradeep Warnakulasuriya Lyricist