Adare Aran

Song Details: Singer & Composer Information
Adare Aran Lyrics in Sinhala (ආදරේ අරන් ගී පද) and English by Dinesh Tharanga, written by Sajith V Chathuranga and composed by Chamath Sangeeth. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adare Aran
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
3

Adare Aran Lyrics

Adare aran oyath magen ven vela gihilla
Nadunana lesin maga heri magen
Obata mathaka naethida thawa ma obe kiya
Ohuta kohoma hitha piduwada jeevithe pura

Paalu heenaye kodukari vela
Awa ma hade dewatila perada
Handana denuwan obawa soyanawa
Mama nae kisida obawa handawala

Obata mathaka naethida thawa ma obe kiya
Ohuta kohoma hitha piduwada jeevithe pura

Seetha dekopule sinasila sanasa
Kiwa pem katha sihiwe hemada
Mathake ridawa dore galanawa
Oba nae kiyala thama handanawa

Obata mathaka naethida thawa ma obe kiya
Ohuta kohoma hitha piduwada jeevithe pura

ආදරේ අරන් ගී පද

ආදරේ අරන් ඔයත් මගෙන් වෙන් වෙලා ගිහින්
නාඳුනන ලෙසින් මඟ හැරී මගෙන්
ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

පාලු හීනයේ කෝඩුකාරී වෙලා
ආව මා හදේ දැවටිලා පෙරදා
හඬනා දෙනුවන් ඔබව සොයනවා
මම නෑ කිසිදා ඔබව හඬවලා

ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

සීත දෙකොපුලේ සිනසිලා සනසා
කීව පෙම් කතා සිහිවේ හැමදා
මතකේ රිදවා දෝරේ ගලනවා
ඔබ නෑ කියලා තාම හඬනවා

ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා
ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

Frequently Asked Questions

Who sang Adare Aran?

Dinesh Tharanga performed Adare Aran. Dinesh Tharanga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Adare Aran lyrics?

The lyrics for Adare Aran were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Adare Aran?

Chamath Sangeeth composed the music for Adare Aran. Chamath Sangeeth is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Adare Aran complete lyrics?

You can find the complete Adare Aran lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adare Aran?

Adare Aran has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ආදරේ අරන් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ආදරේ අරන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adare Aran LyricsAdare Aran Song LyricsAdare Aran Lyrics Englishආදරේ අරන් Lyricsආදරේ අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Tharanga SongsDinesh Tharanga LyricsTharanga LyricsTharanga Song LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist
Comments & Discussion

Share your thoughts about "Adare Aran" or discuss the lyrics with other music lovers.

Loading comments...