Ma Dasa Na Nidi
Ma Dasa Na Nidi Lyrics
ma daesa nae nidee ohu thurule oba hindeeme yahana ida vaedee peradaka rae vindeeoba ruata guli vaevi boda veiyda kadulak vaetee ma daesa nae nidee ma daesa nae nideematakaida e dine divraa pujaasane oba keevaa obe aadare daegili da paetalune seetalata lan vunemulu raema nidi nati vunee e sonduru seyaa oba paeva maayaa kadulakva hitha paeruve oba yanna giya daa ma haeduvee iki gaa oba naevatune nae priye ma daesa nae nidee manamaala yai kiyaa ochcham kalaa oyaa ma nam nae oba raevatuve arumosam vaehi nisaa obe suvanda diya vuna hada kae gasaa vaelapune e sonduru seyaa oba paeva maayaa kadulakva hitha paeruve oba yanna giya daa ma haeduvee iki gaa oba naevatune nae priye ma daesa nae nidee
මා දෑස නෑ නිදී ගී පද
මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී //
ඔබේ රුවට ගුලි වේවී
බොඳ වෙයිද කදුලක් වැටී
මා දෑස නෑ නිදී මා දෑස නෑ නිදී
මතකයිද ඒ දිනේ දිව්රා පුජාසනේ
ඔබ කීවා ඔබෙ ආදරේ
දෑගිලි ද පැටලුනේ සීතලට ලං වුනේ
මුළු රෑම නිදි නැති වුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ
ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා
ඔබ නැවතුනේ නෑ ප්‍රියේ
මා දෑස නෑ නිදී ..........................
මනමාල යයි කියා ඔච්චම් කලා ඔයා
මා නම් නෑ ඔබ රැවටුවේ
අරුමෝසම් වැහි නිසා
ඔබේ සුවඳ දිය වුනා
හද කෑ ගසා වැලපුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ
ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා
ඔබ නැවතුනේ නෑ ප්‍රියේ
මා දෑස නෑ නිදී................
Frequently Asked Questions
Who sang Ma Dasa Na Nidi?
Dinesh Tharanga performed Ma Dasa Na Nidi. Dinesh Tharanga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ma Dasa Na Nidi lyrics?
The lyrics for Ma Dasa Na Nidi were written by Sampath Fernandopulle. Sampath Fernandopulle is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ma Dasa Na Nidi?
Chathurangana De Silva composed the music for Ma Dasa Na Nidi. Chathurangana De Silva is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Ma Dasa Na Nidi complete lyrics?
You can find the complete Ma Dasa Na Nidi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ma Dasa Na Nidi?
Ma Dasa Na Nidi has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මා දෑස නෑ නිදී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මා දෑස නෑ නිදී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ma Dasa Na Nidi" or discuss the lyrics with other music lovers.
Song Video
More from Dinesh Tharanga
- Adare Aran Lyrics3 views
- Ahanna Oya (Hitha Hitha Handana) Lyrics1 views
- Aye Nam Enne Na Lyrics3 views
- Hagennathi Adare Lyrics0 views
- Heena Piri Akasaye Lyrics0 views
- Maa Nubata Pemkale Lyrics41 views
- Manamala Hadakari Lyrics1 views
- Manamala Sithak Thibunada Lyrics1 views
- Mata Himi Nathi Oba Lyrics162 views
- Meevitha Piruna Mediyam Ra133 views
- Meewitha Piruna Lyrics1 views
- Rebecca(Heenayak Wage) Lyrics2 views
- Sumudu Piyallak Lyrics2 views
- View All Songs14 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views