Ahanna Oya (Hitha Hitha Handana) Lyrics
“Hita hita handana vedana mathaka” (හිත හිතා හඬන වේදනා මතක): Ahanna Oya (Hitha Hitha Handana) (අහන්න ඔයා (හිත හිතා හඬන)) lyrics, a Sinhala heartbreak song sung by Dinesh Tharanga, with words by Sumeda Samanpriya and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Hita hita, and in Sinhala it is අහන්න ඔයා (හිත හිතා හඬන) ගී පද.
| SONG | Ahanna Oya (Hitha Hitha Handana) |
|---|---|
| SINGER | Dinesh Tharanga |
| LYRICIST | Sumeda Samanpriya |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Ahanna Oya (Hitha Hitha Handana) Lyrics Singlish
Hita hita handana vedana mathaka
dunne ai mata oya
yanne nae kiwa e katha boruda
daevi daevi thaewenawa
(ahanna oya harenna epa
langin hitiyaath durak thibuna…//)
athaheragiye mage pivithuru pemai
sithaganna bae ai kiya
yana thana ithin innawa nam hondin
sathutinma innai kiya
(ahanna oya harenna epa
langin hitiyaath durak thibuna…//)
Hita hita handana...
Hita hita handana vedana mathaka
dunne ai mata oya
yanne nae kiwa e katha boruda
daevi daevi thaewenawa
(ahanna oya harenna epa
langin hitiyaath durak thibuna…////)අහන්න ඔයා (හිත හිතා හඬන) ගී පද
හිත හිතා හඬන වේදනා මතක
දුන්නෙ ඇයි මට ඔයා
යන්නෙ නෑ කීව ඒ කතා බොරුද
දැවි දැවී තැවෙනවා
(අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා…//)
අතහැරගියේ මගේ පිවිතුරු පෙමයි
සිතාගන්න බෑ ඇයි කියා
යන තැන ඉතිං ඉන්නව නම් හොඳින්
සතුටින්ම ඉන්නැයි කියා
(අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා…//)
හිත හිතා හඬන...
හිත හිතා හඬන වේදනා මතක
දුන්නෙ ඇයි මට ඔයා
යන්නෙ නෑ කීව ඒ කතා බොරුද
දැවි දැවී තැවෙනවා
(අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා…////)
Performances of Ahanna Oya (Hitha Hitha Handana)
Cover versions, live performances, and reality-show contestant performances of “Ahanna Oya (Hitha Hitha Handana)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahanna Oya (Hitha Hitha Handana) LyricsAhanna Oya (Hitha Hitha Handana) Lyrics Englishඅහන්න ඔයා (හිත හිතා හඬන)අහන්න ඔයා (හිත හිතා හඬන) ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Tharanga SongsDinesh Tharanga LyricsTharanga LyricsChamath Sangeeth ComposerSumeda Samanpriya Lyricist

