Heena Piri Akasaye Lyrics by Dinesh TharangaNilupuli Dilhara
Heena Piri Akasaye (හීන පිරි ආකාසයේ) is a Sinhala song sung by Dinesh Tharanga and Nilupuli Dilhara. The lyrics were written by Lakshman Nayanakantha, and the music is composed by Ananda Waidyasekara. This page presents the Heena Piri Akasaye lyrics in Sinhala script (හීන පිරි ආකාසයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heena Piri Akasaye |
|---|---|
| SINGER | Dinesh Tharanga, Nilupuli Dilhara |
| LYRICIST | Lakshman Nayanakantha |
| COMPOSER | Ananda Waidyasekara |
| VIEWS | 3 |
| UPDATED |
Heena Piri Akasaye Lyrics
Heena piri aakasaye vidaabara samanalie
Ridena tatu mage sevene sanahanna demi sahane....
Labandi pem kumaraanane oba natiwa sansaare
Galana me gangawe nimak nae thawa
Vidina duka nam himi nathe santhose......
Hanthana kandu mudune peradaka handawe
Wela atinata giye hawasaka ape sitha madahaase
Mawe obe ruwa eda waagema nimak nae santape
Eda numba langa denunu suwanta lo pem bandi mama
Weluni thurulata lowata hora rahase widapu muthu pahase
Lowama garahan warada mage waage suwanta pamanak
Randunu mathake numba wiya santhose........
Vidaabara samanalie ridena tatu mage sevene
Piyambala udu gawana talaye sarapu hati pera dinaye
Neth yomagena ahas talayata widimi mama santape
Labandi pem kumaraanane suwanta pamanak
Randunu mathake numba wiya santhose
Widapu muthu pahase penena nopenena duraka sita
Mage suwanta pamanak randunu mathake numba wiya santhose........
Heena piri aakasaye.......හීන පිරි ආකාසයේ ගී පද
හීන පිරි ආකාසයේ විඩාබර සමනලියේ
රිදෙන තටු මගේ සෙවෙණේ සනහන්න දෙමි සහනේ....
ළබැඳි පෙම් කුමරාණනේ ඔබ නැතිව සංසාරේ
ගලන මේ ගංගාවේ නිමක් නෑ තව
විඳින දුක නම් හිමි නැතේ සංතෝසේ......
හන්තාන කඳු මුදුනේ පෙරදාක හැන්දෑවේ
වෙලා අතිනත ගියේ හවසක අපේ සිත මදහාසේ
මැවේ ඔබේ රුව එදා වාගේම නිමක් නෑ සංතාපේ
එදා නුඹ ළඟ දැනුනු සුවඳට ලෝපෙම් බැඳි මම
වෙලුණි තුරුලට ලොවට හොර රහසේ විඳපු මුතු පහසේ
ලොවම ගරහන් වරද මගේ වාගේ සුවඳ පමණක්
රැඳුණු මතකේ නුඹම විය සංතෝසේ........
විඩාබර සමනලියේ රිදෙන තටු මගේ සෙවෙණේ
පියඹලා උඩු ගුවන් තලයේ සරපු හැටි පෙර දිනයේ
නෙත් යොමාගෙන අහස් තලයට විඳිමි මම සංතාපේ
ළබැඳි පෙම් කුමරාණනේ සුවඳ පමණක්
රැඳුණු මතකේ නුඹම විය සංතෝසේ
විඳපු මුතු පහසේ පෙනෙන නොපෙනෙන දුරක සිට
මාගේ සුවඳ පමණක් රැඳුණු මතකේ නුඹම විය සංතෝසේ........
හීන පිරි ආකාසයේ.......
Related Songs and Tags
Heena Piri Akasaye LyricsHeena Piri Akasaye Lyrics Englishහීන පිරි ආකාසයේහීන පිරි ආකාසයේ ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Tharanga SongsDinesh Tharanga LyricsTharanga LyricsAnanda Waidyasekara ComposerLakshman Nayanakantha Lyricist