Rebecca(Heenayak Wage) Lyrics
“Heenayak wage mata mage jeewithe” (හීනයක් වගේ මට මගේ ජීවිතේ), Rebecca(Heenayak Wage) (රෙබෙකා(හීනයක් වගේ)) lyrics: a Sinhala love song sung by Dinesh Tharanga, with words by Asiri Rasanga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රෙබෙකා(හීනයක් වගේ) ගී පද, and many know it simply as Heenayak wage.
| SONG | Rebecca(Heenayak Wage) |
|---|---|
| SINGER | Dinesh Tharanga |
| LYRICIST | Asiri Rasanga |
| COMPOSER | Dinesh Tharanga |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Rebecca(Heenayak Wage) Lyrics Singlish
Heenayak wage mata mage jeewithe
Sundarai obe nethin kiyu aadare
Kese kiyamedo me aadare
(mage we magema wewi semada jeewithe.....//)
Dura aetha taniwi sitiye ma
Kawada himi wedo situwe ma
Novindina duk winde e nisa
(aadarei aadarei miyena thura.......//)
Sasare sonduru mathaka mawei sada
Oba dun e jeewithe mage nisa
Senasumak mata danune oba nisa
(aadarei aadarei miyena thura.......//)
Heenayak wage......රෙබෙකා(හීනයක් වගේ) ගී පද
හීනයක් වගේ මට මගේ ජීවිතේ
සුන්දරයි ඔබේ නෙතින් කියූ ආදරේ
කෙසේ කියම්දෝ මේ ආදරේ
(මගේ වේ මගේම වේවී සෑමදා ජීවිතේ.....//)
දුර ඈත තනිවී සිටියේ මා
කවදා හිමි වේදෝ සිතුවේ මා
නොවිඳිනා දුක් වින්දේ ඒ නිසා
(ආදරෙයි ආදරෙයි මියෙනා තුරා.......//)
සසරේ සොඳුරු මතක මැවෙයි සදා
ඔබ දුන් ඒ ජීවිතේ මගේ නිසා
සැනසුමක් මට දැනුනේ ඔබ නිසා
(ආදරෙයි ආදරෙයි මියෙනා තුරා.......//)
හීනයක් වගේ......
Related Songs and Tags
Rebecca(Heenayak Wage) LyricsRebecca(Heenayak Wage) Lyrics Englishරෙබෙකා(හීනයක් වගේ)රෙබෙකා(හීනයක් වගේ) ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Tharanga SongsDinesh Tharanga LyricsTharanga LyricsDinesh Tharanga ComposerAsiri Rasanga Lyricist