Manamala Hadakari Lyrics
“manamaala hadakaaree” (මනමාල හැඩකාරී), Manamala Hadakari (මනමාල හැඩකාරී) lyrics: a Sinhala heartbreak song sung by Dinesh Tharanga, with words by Sarath Pulasinghe (Saku) and music by Christo Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මනමාල හැඩකාරී ගී පද, and many know it simply as manamaala hadakaaree.
| SONG | Manamala Hadakari |
|---|---|
| SINGER | Dinesh Tharanga |
| LYRICIST | Sarath Pulasinghe (Saku) |
| COMPOSER | Christo Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Manamala Hadakari Lyrics Singlish
manamaala hadakaaree
sanasima mata gena
pena thanaka naa thaama
thanee wenna baehae mata metharam....
thanee welaa paaluwe
maa yana dura maawathe
hamu wewida naa dannae
aeya aewida naa dannae....
paawelaa aeya soyaa
hitha igilenawaa rahase
maga balaa wehesilaa
ridenawaa nethu maage....
danadanama noyena vaga
hitha hadayi hora rahase
mata penaa ruwa kaageda
manamaaliyee...
maa welaa sanasalaa
duka naethi karalaa maage
hadawalaa ridawalaa yanna epa
pana maage....
haemathanama hoyana vaga
thaama aeya naa dannae
mata penaa numba kothanada
manamaaliyee...මනමාල හැඩකාරී ගී පද
මනමාල හැඩකාරී
සැනසීම මට ගේන
පෙන තැනක නෑ තාම
තනී වෙන්න බැහැ මට මෙතරම්....
තනී වෙලා පාලුවෙ
මා යන දුර මාවතේ
හමු වෙවිද නෑ දන්නෙ
ඇය ඒවිද නෑ දන්නෙ....
පාවෙලා ඇය සොයා
හිත ඉගිලෙනවා රහසේ
මග බලා වෙහෙසිලා
රිදෙනවා නෙතු මාගෙ....
දැනදැනම නොයෙන වග
හිත හඩයි හොර රහසෙ
මට පෙනා රුව කාගෙද
මනමාලීයෙ...
මා වෙලා සනසලා
දුක නැති කරලා මාගෙ
හඩවලා රිදවලා යන්න එපා
පන මාගෙ....
හැමතනම හොයන වග
තාම ඇය නෑ දන්නෙ
මට පෙනා නුඹ කොතැනද
මනමාලීයෙ...Related Songs and Tags
Manamala Hadakari LyricsManamala Hadakari Lyrics Englishමනමාල හැඩකාරීමනමාල හැඩකාරී ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Tharanga SongsDinesh Tharanga LyricsTharanga LyricsChristo Peiris ComposerSarath Pulasinghe (Saku) Lyricist