Sumudu Piyallak Lyrics
“Sumudu piyallak arambu valarodak men sahallu” (සුමුදු පියල්ලක් ඇරඹු වලාරොදක් මෙන් සැහැල්ලු): Sumudu Piyallak (සුමුදු පියල්ලක්) lyrics, a Sinhala love song sung by Dinesh Tharanga and Tashni Perera, with words by Kelum Srimal and music by Dinesh Tharanga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුමුදු පියල්ලක් ගී පද.
| SONG | Sumudu Piyallak |
|---|---|
| SINGER | Dinesh Tharanga, Tashni Perera |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Dinesh Tharanga |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Sumudu Piyallak Lyrics Singlish
Sumudu piyallak arambu valarodak men sahallu
Paavimen turulu vu seethala hangamai aadare
Mihiriyi aadare me hematota hamana sulangayi aadare
Sihinen sihineta langa vi savanin savanata diga vi
Daesin rahasin kiya dun suvandama panivudayayi obe aadare
Obe aadare mal viyane arumasi daehanayi aadare.......
Ingi bingi nidahase hit langa duk vindi
Piyakaru madahasa hadavata pirimadi
Vadanin nokiyana dahasak situvili
Yayata dora ara dena e mohothe......//
Sumudu piyallak liya dun umatvu langa athi maage
Hangumak arutata aruta dun soduruma siritheki
Pivithuru aadare obe aadare.......
Oba langa nidahase rasa bas thepalamin
Ahase gaavemin satutin paavemi
Binduvak illana oba hata gangulak
Taramata puda dennan mage aadare.....//
Asillakin math kala vu
Digaes liye hita hadapu
Bindak thiye nam kamak nae
Mage sihinaya gena diviyata enu maene
Pivisenu maene.....සුමුදු පියල්ලක් ගී පද
සුමුදු පියල්ලක් ඇරඹු වලාරොදක් මෙන් සැහැල්ලු
පාවීමෙන් තුරුළු වූ සීතල හැඟමයි ආදරේ
මිහිරියි ආදරේ මේ හැමතොට හමනා සුළඟයි ආදරේ
සිහිනෙන් සිහිනෙට ළඟා වී සවනින් සවනට දිගා වී
දෑසින් රහසින් කියා දුන් සුවඳම පණිවුඩයයි ඔබේ ආදරේ
ඔබේ ආදරේ මල් වියනේ අරුමැසි දැහැනයි ආදරේ.......
ඉඟි බිඟි නිදහසේ හිත් ළඟ දුක් විඳී
පියකරු මදහස හදවත පිරිමදී
වදනින් නොකියන දහසක් සිතුවිලි
යායට දොර ඇර දෙන ඒ මොහොතේ......//
සුමුදු පියල්ලක් ලියා දුන් උමතුව ළංව ඇති මාගේ
හැඟුමක අරුතට අරුත දුන් සොඳුරුම සිරිතෙකි
පිවිතුරු ආදරේ ඔබේ ආදරේ.......
ඔබ ළඟ නිදහසේ රස බස් තෙපලමින්
අහසේ ගෑවෙමින් සතුටින් පාවෙමි
බිඳුවක් ඉල්ලන ඔබ හට ගඟුලක්
තරමට පුද දෙන්නම් මගේ ආදරේ.....//
ඇසිල්ලකින් මත් කළා වූ
දිගැස් ලියේ හිත හදාපු
බිඳක් තියේ නම් කමක් නෑ
මගේ සිහිනය ගෙන දිවියට එනු මැනේ
පිවිසෙනු මැනේ.....
Related Songs and Tags
Sumudu Piyallak LyricsSumudu Piyallak Lyrics Englishසුමුදු පියල්ලක්සුමුදු පියල්ලක් ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Tharanga SongsDinesh Tharanga LyricsTharanga LyricsDinesh Tharanga ComposerKelum Srimal Lyricist