Adaren Hitha Hinahe Lyrics by HR Jothipala
Adaren Hitha Hinahe (ආදරෙන් හිත හිනැහේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Adaren Hitha Hinahe lyrics in Sinhala script (ආදරෙන් හිත හිනැහේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaren Hitha Hinahe |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 347 |
| UPDATED |
Adaren Hitha Hinahe Lyrics
(Aadaren hitha hinahae
Sithuwili senaa igila yanawaa....//)
(Sanakeli siriyai lokee sathuta galanaa
Kandulin lowe kawda dinuwe....//)
Aadaren hitha......
(Hiru sandu ekawara paayaa digatha babalae
Atinatha welaa rangamu mihirae......//)
Aadaren hitha......ආදරෙන් හිත හිනැහේ ගී පද
(ආදරෙන් හිත හිනැහේ
සිතුවිලි සේනා ඉගිල යනවා....//)
(සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනා
කඳුලින් ලොවේ කව්ද දිනුවේ....//)
ආදරෙන් හිත......
(හිරු සඳු එකවර පායා දිගත බැබලේ
අතිනත වෙලා රඟමු මිහිරේ......//)
ආදරෙන් හිත......
Related Songs and Tags
Adaren Hitha Hinahe LyricsAdaren Hitha Hinahe Lyrics Englishආදරෙන් හිත හිනැහේආදරෙන් හිත හිනැහේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics