Me Seetha Suwa Dena Raye Lyrics
“Deatha ganimin depaya thabamin rangamu adaraye” (චිත්‍රපටය : දැන් මතකද (1970): Me Seetha Suwa Dena Raye (මේ සීත සුව දෙන රැයේ) lyrics, a Sinhala duet sung by HR Jothipala and Sujatha Aththnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Deatha ganimin, and in Sinhala it is මේ සීත සුව දෙන රැයේ ගී පද.
| SONG | Me Seetha Suwa Dena Raye |
|---|---|
| SINGER | HR Jothipala, Sujatha Aththnayake |
| CATEGORY | Duet, Love Songs, Sinhala Movie Song |
| VIEWS | 83 |
| UPDATED |
Me Seetha Suwa Dena Raye Lyrics Singlish
(Me seetha suwa dena raaye pipunu suwada male.....//)
Deatha ganimin depaya thabamin rangamu adaraye
Me seetha suwa dena raaye pipunu suwada male
(Obata lanwee sitina kalhee lokema ma thurule...//)
Me seetha suwa dena raaye pipunu suwada male
Deatha ganimin depaya thabamin rangamu adaraye
Me seetha suwa dena raaye pipunu suwada male
(Obage lowehee paayana hiru wee mama imi siyalu kale...//)
Me seetha suwa dena raaye pipunu suwada male
Deatha ganimin depaya thabamin rangamu adaraye
Me seetha suwa dena raaye pipunu suwada male
Obata ahunada hamana sulangada apataya vihilu kale
Rayama gewunalu udaya enavalu apata nae danune
Me seetha suwa dena raaye pipunu suwada male
Deatha ganimin depaya thabamin rangamu adaraye
Me seetha suwa dena raaye pipunu suwada maleමේ සීත සුව දෙන රැයේ ගී පද
චිත්‍රපටය : දැන් මතකද (1970)
(මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ.....//)
දෙඅත ගනිමින් දෙපය තබමින් රඟමු ආදරයේ
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ
(ඔබට ලංවී සිටින කල්හී ලෝකෙම මා තුරුලේ...//)
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ
දෙඅත ගනිමින් දෙපය තබමින් රඟමු ආදරයේ
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ
(ඔබගෙ ලොවෙහී පායන හිරු වී මම ඉමි සියලු කලේ...//)
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ
දෙඅත ගනිමින් දෙපය තබමින් රඟමු ආදරයේ
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ
ඔබට ඇහුණද හමන සුළඟද අපටය විහිළු කළේ
රැයම ගෙවුණලු උදය එනවලු අපට නෑ දැනුණේ
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේ
දෙඅත ගනිමින් දෙපය තබමින් රඟමු ආදරයේ
මේ සීත සුව දෙන රැයේ පිපුණු සුවඳ මලේPerformances of Me Seetha Suwa Dena Raye
Cover versions, live performances, and reality-show contestant performances of “Me Seetha Suwa Dena Raye” on YouTube.
Cover Versions · 12
▶CoverMe Seetha Suwadena Reye - මේ සීත සුවදෙන රැයේ - H. R. Jothipala and Sujatha AththanayakeYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMe Seetha Suwa Dena Raye - H.R. Jothipala | Sinhala Tune Cover (මේ සීත සුව දෙන රැයේ)Sinhala Tune
▶CoverMe Sitha Suwa Dena | මේ සීත සුවදෙන රැයේ | H. R. Jothipala | Coverහිත ගාව | HITHA GAWA
▶Coverමේ සිත සුව දෙන රැයේ (me sitha suwa dena raye) cover by Chandrika warnasooriyachandrika warnasooriya
▶CoverMe Sitha Suwa Dena RayeFonseka Weligaththa
▶Coverමේ සීත සුව දෙන රැයේ ..Lanka jayantha
▶Cover¶ මේ සීත සුව දෙන රැයේ _ එච් ආර් ජෝතිපාල / සුජාතා අත්තනායක _ me seetha suwa dena rayeLalith's Music Chamber
▶CoverH.R Jothipala ආදරණිය ජෝති ගැයූ ගී (මේ සීත සුව දෙන රැයේ)Chaniya officially
▶Coverme seetha suwa dena ·මේ සීත සුව දෙන රැයේ (cover dance)vindadaවින්දද
▶Coverමෙි සිත සුව දෙන රැයේanil fernando
▶Coverමේ සිත සුව දෙන රැයේm.o.lsinhalasongs
▶CoverMe Seetha Suwa Dena Raye HR ජෝතිපාල මහතා & සුජාතා අත්තනායකPasindu Sasmitha Sri Lanka 🇱🇰 Offical Main Channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Seetha Suwa Dena Raye LyricsMe Seetha Suwa Dena Raye Lyrics Englishමේ සීත සුව දෙන රැයේමේ සීත සුව දෙන රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics