Wasthuwa Illana Kashyapa Puthune Lyrics by Anton Rodrigo
Wasthuwa Illana Kashyapa Puthune (වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ) is a Sinhala song sung by Anton Rodrigo. This page presents the Wasthuwa Illana Kashyapa Puthune lyrics in Sinhala script (වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wasthuwa Illana Kashyapa Puthune |
|---|---|
| SINGER | Anton Rodrigo |
| VIEWS | 708 |
| UPDATED |
Wasthuwa Illana Kashyapa Puthune Lyrics
(Vasthuva illana Kashyapa puthune ai hadhavatha ridawanney
Aes deka wageyi Mugalan saa numba piya raju sewane unney...//)
Balanna detu putha me diya thalayama kethuwathu saara karanney
(Mata aethi vasthuva mata aethi sampatha me nil diya kanda wanney...//)
Vasthuva illana Kashyapa puthune ai hadhavatha ridawanney
Aes deka wageyi Mugalan saa numba piya raju sewane unney
(Hituwah pas gaswa maa marumata kawuruda putha sitha binde...//)
Maa mala pasu putha mihidan kala mana kalaa wawe wawu kande
Mage kalaa wawe sada rakinum mana Awukana pilima samindey
(Vasthuva illana Kashyapa puthune ai hadhavatha ridawanney
Aes deka wageyi Mugalan saa numba piya raju sewane unney...//)වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ගී පද
(වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සා නුඹ පිය රජු සෙවනේ උන්නේ...//)
බලන්න දෙටු පුත මේ දිය තලයම කෙතුවතු සාර කරන්නේ
(මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳ වන්නේ...//)
වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සා නුඹ පිය රජු සෙවනේ උන්නේ
(හිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිත බින්දේ...//)
මා මල පසු පුත මිහිදන් කල මැන කලා වැවේ වැවු කන්දේ
මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිලිම සමින්දේ
(වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
ඇස් දෙක වාගෙයි මුගලන් සා නුඹ පිය රජු සෙවනේ උන්නේ...//)Related Songs and Tags
Wasthuwa Illana Kashyapa Puthune LyricsWasthuwa Illana Kashyapa Puthune Lyrics Englishවස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේවස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Rodrigo SongsAnton Rodrigo LyricsRodrigo Lyrics