Vera Veeriya Lyrics
by Unknown
“Wera veeriya aeththae sithae” (වෙර වීරිය ඇත්තේ සිතේ), Vera Veeriya (වෙර වීරිය) lyrics: a Sinhala inspirational song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. Many know it simply as Wera veeriya, and in Sinhala it is වෙර වීරිය ගී පද.
| SONG | Vera Veeriya |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Inspirational, Son |
| VIEWS | 125 |
| UPDATED |
Vera Veeriya Lyrics Singlish
Wera veeriya aeththae sithae
Piyakaru bava aethath vathae
Dahadiya noma haelena gathae
Oba polovata baraki puthae....
Pera viruwan apage putha
Idikala vav balan putha
Daethae saviyenui vee thibae
Ae mahaa vaevu baendune putha....
Evan leyin upan putha
Suruwirukam obata athae
Dae urumaya aethiwa sithae
Mawbima desa balanna putha....වෙර වීරිය ගී පද
වෙර වීරිය ඇත්තේ සිතේ
පියකරු බව ඇතත් වතේ
දහදිය නොම හැලෙන ගතේ
ඔබ පොළොවට බරකි පුතේ....
පෙර විරුවන් අපගෙ පුතේ
ඉදිකල වව් බලන් පුතේ
දෑතේ සවියෙනුයි වී තිබේ
ඒ මහා වැව් බැඳුනේ පුතේ....
එවන් ලෙයින් උපන් පුතේ
සුරුවිරුකම් ඔබට අතේ
දෑ උරුමය ඇතිව සිතේ
මව්බිම දෙස බලන්න පුතේ....
Performances of Vera Veeriya
Cover versions, live performances, and reality-show contestant performances of “Vera Veeriya” on YouTube.
Cover Versions · 6
▶Coverwera weeriya athath sithe.....incognito
▶Coverවෙර වීරිය ඇතත් සිතේBhanuka Gunawardana
▶CoverWera weeriya athath sithe song | Grade 4 Parisaraya - Minis hasireem |වෙර වීරිය ඇතත් සිතේNishanka Teacher (නිශංකා ටීචර්)
▶Coverwera weeriya athath sithe /වෙර වීරිය ඇතත් සිතේ...| Sri Jaya Sri Lanka Nidhahas Gee MiyasiyaDarley Butler Digital
▶Coverවෙර වීරිය ඇතත් සිතේsinhala song
▶Coverවෙර වීරිය ඇතත් ,,, සිතේ song mp 4savindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Vera Veeriya LyricsVera Veeriya Lyrics Englishවෙර වීරියවෙර වීරිය ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics