Oba Gana Nositha Ma Kala Weradi Lyrics
by Unknown
“Oba gena nositha ma kala veradi” (ඔබ ගැන නොසිතා මා කල වැරදි): Oba Gana Nositha Ma Kala Weradi (ඔබ ගැන නොසිතා මා කල වැරදි) lyrics, a Sinhala heartbreak song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oba gena, and in Sinhala it is ඔබ ගැන නොසිතා මා කල වැරදි ගී පද.
| SONG | Oba Gana Nositha Ma Kala Weradi |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Heart Break |
| VIEWS | 13 |
| UPDATED |
Oba Gana Nositha Ma Kala Weradi Lyrics Singlish
Oba gena nositha ma kala veradi
Kanduli walin sedi yana kal
Mata handanna vitharak ida denavada
Obe layata hisa turulu karan
Ada oba mage langa nathi vithadi
Obe agaya mata danune
Hada ganna sitha noheki lese
Apa gata kala e athithayai
Kandulu vela geluwe
Oba sihiwana hema mohotakadi
Sithe ridum thawa negune
Thanikama mama iwasamda kese
Denethin salena kandulu thamai
Ma sitha sasala kaleඔබ ගැන නොසිතා මා කල වැරදි ගී පද
ඔබ ගැන නොසිතා මා කල වැරදි
කඳුලි වලින් සේදී යන කල්
මට හඬන්න විතරක් ඉඩ දෙනවද
ඔබේ ලයට හිස තුරුළු කරන්
අද ඔබ මගෙ ළඟ නැති විටදී
ඔබේ අගය මට දැණුනේ
හදා ගන්න සිත නොහැකි ලෙසේ
අප ගත කල ඒ අතීතයයි
කඳුළු වෙලා ගැලුවේ
ඔබ සිහිවන හැම මොහොතකදී
සිතේ රිදුම් තව නැගුණේ
තනිකම මම ඉවසම්ද කෙසේ
දෙනෙතින් සැලෙනා කඳුලු තමයි
මා සිත සසල කළේ
Related Songs and Tags
Oba Gana Nositha Ma Kala Weradi LyricsOba Gana Nositha Ma Kala Weradi Lyrics Englishඔබ ගැන නොසිතා මා කල වැරදිඔබ ගැන නොසිතා මා කල වැරදි ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics