Nikan Deema Pinata Barai Lyrics
by Unknown
“Aettatama apita nidahasak thiyenavada” (ඇත්තටම අපිට නිදහසක් තියෙනවාද), Nikan Deema Pinata Barai (නිකන් දීම පිනට බරයි) lyrics: a Sinhala inspirational song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aettatama apita, and in Sinhala it is නිකන් දීම පිනට බරයි ගී පද.
| SONG | Nikan Deema Pinata Barai |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Inspirational |
| VIEWS | 8 |
| UPDATED |
Nikan Deema Pinata Barai Lyrics Singlish
(Aettatama apita nidahasak thiyenavada
Monavada api mechchara kal kare...)
Nikan deema pinata barayi
E bava sahatika aettayi
Namuth aetham udaviya in
Aniyam pala laba gattayi...
Monavada api mechchara kal kare...
Vedak nokara nikan kanna
Atha pamin higa kanna
Nikanma nikamun nikanma
Eken lova bihi vuva...
(Gatta nidahasa thiya ganna koi kavuruth
Mahansi vela veda karanna one...)
Nidahasa nidahasa kiyamim
Nikan indan nikan kamin
Ahas kusin
Palak veiyda ratata eyin...
Nikan noinda veeriya gamu
Daethata vedakama ekayi
Nidahasa dinuva vanne
Dahadiya helana daataiyi...
(Ehenam api danvath mahansi vela
Veda karamu...)
Nidahasa nidahasa...
Nikan noinda...
(Kammalikam duru veva
Savi shakthiya vadi veva...)නිකන් දීම පිනට බරයි ගී පද
(ඇත්තටම අපිට නිදහසක් තියෙනවාද
මොනවද අපි මෙච්චර කල් කරේ...)
නිකන් දීම පිනට බරයි
ඒ බව සහතික ඇත්තයි
නමුත් ඇතැම් උදවිය ඉන්
අනියම් පල ලැබ ගත්තයි...
මොනවද අපි මෙච්චර කල් කරේ...
වැඩක් නොකර නිකන් කන්න
අත පාමින් හිඟා කන්න
නිකන්ම නිකමුන් නිකන්ම
ඒකෙන් ලොව බිහි වූවා...
(ගත්ත නිදහස තියා ගන්න කොයි කව්රුත්
මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ...)
නිදහස නිදහස කියමින්
නිකන් ඉඳන් නිකන් කමින්
අහස් කුසින්
පලක් වෙයිද රටට එයින්...
නිකන් නොඉඳ වීරිය ගමු
දෑතට වෙදකම ඒකයි
නිදහස දිනුවා වන්නේ
දහඩිය හෙලනා දාටයි...
(එහෙනම් අපි දැන්වත් මහන්සි වෙලා
වැඩ කරමු...)
නිදහස නිදහස...
නිකන් නොඉඳ...
(කම්මැලිකම් දුරු වේවා
සවි ශක්තිය වැඩි වේවා...)///
Related Songs and Tags
Nikan Deema Pinata Barai LyricsNikan Deema Pinata Barai Lyrics Englishනිකන් දීම පිනට බරයිනිකන් දීම පිනට බරයි ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics