Dan Dan Amma (Wessanthara) Lyrics
by Unknown
“Dan dan amma eevi sitamin” (දැන් දැන් අම්මා ඒවී සිතමින්), Dan Dan Amma (Wessanthara) (දැන් දැන් අම්මා (වෙස්සන්තර)) lyrics: a Sinhala Buddhist devotional song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දැන් දැන් අම්මා (වෙස්සන්තර) ගී පද.
| SONG | Dan Dan Amma (Wessanthara) |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Buddhist Devotional, Sad Songs |
| VIEWS | 30 |
| UPDATED |
Dan Dan Amma (Wessanthara) Lyrics Singlish
Dan dan amma eevi sitamin
Balaunemu api medukin midenta
Navath manevai sitheya dannam
Apa vindina dukpeeda balanna...
Dan dan amma eevi sitamin...
Thun sitakinvath situvada amma
Palavela nelanta giya ee vele
Perala avita palavela aragena
Daesata dakinta nolabena vaga apa...
Dan dan amma eevi sitamin...දැන් දැන් අම්මා (වෙස්සන්තර) ගී පද
දැන් දැන් අම්මා ඒවී සිතමින්
බලාඋනෙමු අපි මෙදුකින් මිදෙන්ට
නාවත් මැනවැයි සිතේය දැන්නම්
අප විඳිනා දුක්පීඩා බලන්න...//
දැන් දැන් අම්මා ඒවී සිතමින්...
තුන් සිතකින්වත් සිතුවද අම්මා
පලවැල නෙළන්ට ගිය ඒ වේලේ
පෙරලා ආවිට පලවැල අරගෙන
දෑසට දකින්ට නොලැබෙන වග අප...//
දැන් දැන් අම්මා ඒවී සිතමින්...Performances of Dan Dan Amma (Wessanthara)
Cover versions, live performances, and reality-show contestant performances of “Dan Dan Amma (Wessanthara)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dan Dan Amma (Wessanthara) LyricsDan Dan Amma (Wessanthara) Lyrics Englishදැන් දැන් අම්මා (වෙස්සන්තර)දැන් දැන් අම්මා (වෙස්සන්තර) ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics
