Kavum Uyagena
Song Details: Singer & Composer Information
Kavum Uyagena Lyrics in Sinhala (කැවුම් උයාගෙන ගී පද) and English by Unknown. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Kavum Uyagena
🎤 SINGER
👁️ VIEWS
0
Kavum Uyagena Lyrics
(Kavum uyagena nekath balagena
Avuruddhata naegam yanawa
Kadamal badegana bulath hurulu gena
Avuruddhata naegam yanawa......//)
(daethata bangali walalu damagena......//)
Ina wata kadimata sela nera
Naene narakada giyama naegam
Mokadaeyi inne tharaha wela.......
(issara hita ena sirithata nowedho......//)
Aluth haale bath saadanney
Massinaala daen mehi enawaya
Ekayi tharahawen inne.......
Kavum uyagena........
(thunsiya hatapas dawask gewila.....//)
Aluth sandak nowe paayanne
Aluth sandak paayanakota naeno
Paerani warada amathak wenne.......
(Budun sarana gos deviyan waendala......//)
Sinhala sirithata ekweela
Tharaha maraha boru bheda iwathala
Avuruddhata naegam yanawa.......
Kavum uyagena.......//කැවුම් උයාගෙන ගී පද
(කැවුම් උයාගෙන නැකත් බලාගෙන
අවුරුද්දට නෑගම් යනවා
කඩමළු බැඳගෙන බුලත් හුරුළු ගෙන
අවුරුද්දට නෑගම් යනවා......//)
(දෑතට බංගලී වළලු දමාගෙන......//)
ඉන වට කදිමට සේල නෙරා
නෑනේ නරකද ගියාම නෑගම්
මොකදැයි ඉන්නේ තරහා වෙලා.......
(ඉස්සර හිට එන සිරිතට නොවෙදෝ......//)
අළුත් හාලේ බත සාදන්නේ
මස්සිනාලා දැන් මෙහි එනවායැ
ඒකයි තරහාවෙන් ඉන්නේ.......
කැවුම් උයාගෙන........
(තුන්සිය හැටපස් දවසක් ගෙවිලා.....//)
අළුත් සඳක් නොවැ පායන්නේ
අළුත් සඳක් පායනකොට නෑනෝ
පැරණි වරද අමතක වන්නේ.......
(බුදුන් සරණ ගොස් දෙවියන් වැඳලා......//)
සිංහල සිරිතට එක්වීලා
තරහා මරහා බොරු භේද ඉවතලා
අවුරුද්දට නෑගම් යනවා.......
කැවුම් උයාගෙන.......//
Frequently Asked Questions
Who sang Kavum Uyagena?
Unknown performed Kavum Uyagena. Unknown is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kavum Uyagena complete lyrics?
You can find the complete Kavum Uyagena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kavum Uyagena?
Kavum Uyagena has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කැවුම් උයාගෙන ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කැවුම් උයාගෙන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Kavum Uyagena LyricsKavum Uyagena Song LyricsKavum Uyagena Lyrics Englishකැවුම් උයාගෙන Lyricsකැවුම් උයාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics
Comments & Discussion
Share your thoughts about "Kavum Uyagena" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Unknown
- Ape sambadakam Apema Waradin Miyadenanta Lyrics2 views
- Divi Puda Rakiw Lyrics1 views
- Good Night Song – Sarigama Movie Lyrics14 views
- Hima Thuhina (Teledrama Theme Song) Lyrics2 views
- Lo Thula Poojitha Yuga Lyrics5 views
- Maha Gedara Lyrics18 views
- Man Bale Athi Kala Lyrics1 views
- Me Wela Mokado Lyrics4 views
- Mobile Phone- Chimes of the 70s Lyrics2 views
- Nelum Pipila Lyrics30 views
- Nikan Deema Pinata Barai Lyrics3 views
- Nil Balakaya Theme Song Lyrics1 views
- Nositha Sitha Sita Gath Maga Lyrics2 views
- Oba Gana Nositha Ma Kala Weradi Lyrics2 views
- Olinda Thibenne Lyrics8 views
- Pawela Walakule Ewida Amma Lyrics13 views
- Polowa Usulana Deviyane (Kuweni) Lyrics2 views
- Purawara Meda Lyrics2 views
- Raban Raban Lyrics0 views
- Saba Moona Hangagena Lyrics1 views
- Sagare Wage Syllabus (A Level Movie) Lyrics4 views
- Sama Dana Mana Dinu Lyrics6 views
- Samata Senehasa Lyrics0 views
- Sinhala Awurudu Kale Awilla Lyrics3 views
- Siri Lanka Pure Me Lyrics11 views
- Thethragni (Petali Giya Divi Kathare) Lyrics3 views
- Vera Veeriya Lyrics28 views
- Vibage Vibage Lyrics29 views
- Yuddeta Man Giya Lyrics5 views
- View All Songs37 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views