Divi Puda Rakiw Lyrics by Unknown
Divi Puda Rakiw (දිවි පුදා රකිව්) is a Sinhala song sung by Unknown. This page presents the Divi Puda Rakiw lyrics in Sinhala script (දිවි පුදා රකිව් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Divi Puda Rakiw |
|---|---|
| SINGER | Unknown |
| VIEWS | 10 |
| UPDATED |
Divi Puda Rakiw Lyrics
Divipuda rakiv atharada noyav
Apa hadu uthum Lanka maaniyan
Hisa kandin viyo vunath dala sapin kapa
Dinu dayath vedu mavath duke lannepa
Rata dayath vinasha ve gini vedi apa
Asath kanath piya nikan vathira innepa.....
Thejawanta du puthun siti atheethaye
Sathuru kanahilun noviya pena maanaye
Rana bimedhi divi giyath nam nesi noye
Honda udara putheku vi janma deepaye....දිවි පුදා රකිව් ගී පද
දිවිපුදා රකිව් අතැරදා නොයව්
අප හැදූ උතුම් ලංකා මෑණියන් ///
හිස කඳින් වියෝ වූණත් දළ සැපින් කපා
දිනු දැයත් වැදූ මවත් දුකේ ලන්නෙපා
රට දැයත් විනාශ වේ ගිනි වැදී අපා
ඇසත් කනත් පියා නිකං වැතිර ඉන්නෙපා.....
තේජවන්ත දූ පුතුන් සිටි අතීතයේ
සතුරු කැනහිලුන් නොවීය පේන මානයේ
රණ බිමේදී දිවි ගියත් නම් නැසී නොයේ
හොඳ උදාර පුතෙකු වී ජන්ම දීපයේ....Related Songs and Tags
Divi Puda Rakiw LyricsDivi Puda Rakiw Lyrics Englishදිවි පුදා රකිව්දිවි පුදා රකිව් ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics