Sama Dana Mana Dinu Lyrics
by Unknown
“Sema dana mana dinu sujaata darani saubhaagya nidhaanaya Lanka” (සැම දන මන දිනූ සුජාත දරණී සෞභාග්‍ය නිධානය ලංකා), Sama Dana Mana Dinu (සැම දන මන දිනූ) lyrics: a Sinhala patriotic song sung by Unknown, with words by I.M.R.A Iriyagolla, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සැම දන මන දිනූ ගී පද, and many know it simply as Sema dana.
| SONG | Sama Dana Mana Dinu |
|---|---|
| SINGER | Unknown |
| LYRICIST | I.M.R.A Iriyagolla |
| CATEGORY | Patriotic |
| VIEWS | 43 |
| UPDATED |
Sama Dana Mana Dinu Lyrics Singlish
Sema dana mana dinu sujaata darani saubhaagya nidhaanaya Lanka
Surake surake surakevaa saubhaagya nidhaanaya Lanka
(Pushpa sugandhaya mishwita nandana sihil sulan suvadhe
Sesu desa subaa pasubaa laba dhe subha deshagune nibandhe)..//
Itihasa udaara puraane bara deera veera udaave
(Deepa kumariya loke poojitha roosiri athiramaanee
Me jeevitha pushpaasana sarasurakimu nijabima puda dividee)..
Apa hadavath pem mal pokuru
Le mas pathuru
Sema dana mana dinu....සැම දන මන දිනූ ගී පද
සැම දන මන දිනූ සුජාත දරණී සෞභාග්‍ය නිධානය ලංකා
සුරැකේ සුරැකේ සුරැකේවා සෞභාග්‍ය නිධානය ලංකා
(පුෂ්ප සුගන්ධය මිශ්විත නන්දන සිහිල් සුලං සුවදේ
සෙසු දේස සුබා පසුබා ලැබ දේ සුභ දේශගුනේ නිබඳේ)..//
ඉතිහාස උදාර පුරානේ බර දීර වීර උදාවේ
(දීප කුමරිය ලෝකේ පූජිත රූසිරි අතිරමණී
මේ ජීවිත පුශ්පාසන සැරසුරකිමු නිජබිම පුද දිවිදී)..
අප හදවත් පෙම් මල් පොකුරු
ලේ මස් පතුරු
සැම දන මන දිනූ....
Performances of Sama Dana Mana Dinu
Cover versions, live performances, and reality-show contestant performances of “Sama Dana Mana Dinu” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sama Dana Mana Dinu LyricsSama Dana Mana Dinu Lyrics Englishසැම දන මන දිනූසැම දන මන දිනූ ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown LyricsI.M.R.A Iriyagolla Lyricist

