Siri Lanka Pure Me Lyrics
by Unknown
“Sirilankapure me bo aeta puraane” (සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ): Siri Lanka Pure Me (සිරි ලංකපුරේ මේ) lyrics, a Sinhala folk song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිරි ලංකපුරේ මේ ගී පද.
| SONG | Siri Lanka Pure Me |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Folk |
| VIEWS | 36 |
| UPDATED |
Siri Lanka Pure Me Lyrics Singlish
Sirilankapure me bo aeta puraane
Sita naa naa dese parasidda vu//
Naataka kolam ranga me dakvam...////
Sidda vechcha pera puraane
Gambada puvatak aragena
Sudda sabavata avidin
Kiyadenna denu avasara...
Kalakata pera game thibunu
Koi kaatat matakathiyena
Kolam raengumen penvana
Naatakayata savan yomena...
Sirilankapure me...
Thosa vadana gama lada samangin pera
Kaale gevana gamiyek unna
Aeta puraane sita dennaa daru
Mallo naetiwa sitiye dukina
Thama varada kaageda nodannaa
Demahallo nithi randu karannaa
Pama unat gamayaa geta ennaa
Sama basak vath noma adahannaa...
Sirilankapure me...සිරි ලංකපුරේ මේ ගී පද
සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ
සිට නා නා දේසේ පරසිද්ද වූ//
නාටක කෝලම් රංග මේ දක්වම්...////
සිද්ද වෙච්ච පෙර පුරාණෙ
ගම්බද පුවතක් අරගෙන
සුද්ද සබාවට ඇවිදින්
කියාදෙන්න දෙනු අවසර...
කලකට පෙර ගමේ තිබුනු
කොයි කාටත් මතකතියෙන
කෝලම් රැඟුමෙන් පෙන්වන
නාටකයට සවන් යොමන...
සිරිලංකපුරේ මේ...
තොසා වඩන ගම ලඳ සමඟින් පෙර
කාලෙ ගෙවන ගැමියෙක් උන්නා
ඈත පුරාණේ සිට දෙන්නා දරු
මල්ලෝ නැතිව සිටියේ දුකිනා
තමා වරද කාගේද නොදන්නා
දෙමහල්ලෝ නිති රණ්ඩු කරන්නා
පමා උනත් ගමයා ගෙට එන්නා
සමා බසක් වත් නොම අදහන්නා...
සිරිලංකපුරේ මේ...Related Songs and Tags
Siri Lanka Pure Me LyricsSiri Lanka Pure Me Lyrics Englishසිරි ලංකපුරේ මේසිරි ලංකපුරේ මේ ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics