Hima Thuhina (Teledrama Theme Song) Lyrics
by Unknown
“Irida rae ye nethu yavu naa” (ඉරිදා රැයේ නෙතු යාවුනා): Hima Thuhina (Teledrama Theme Song) (හිම තුහින (ටෙලි නාට්‍ය තේමා ගීතය)) lyrics, a Sinhala love song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Irida rae, and in Sinhala it is හිම තුහින (ටෙලි නාට්‍ය තේමා ගීතය) ගී පද.
| SONG | Hima Thuhina (Teledrama Theme Song) |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Hima Thuhina (Teledrama Theme Song) Lyrics Singlish
Irida rae ye nethu yavu naa
Tharu mal pipe rae puraa
Mage neth agin ingiyak kalaa
Nokiyu haengum theruna
Laema saelune me rae puraa
Rathu dethole aashaa mawaa
Hima sisile seethe niwaa
Unuhum velaa
Hitha baedune heelaa velaa
Papu thurule kaale gewaa
Pini thuhine paavee giyaa
Keherel salaa
Suwaa laye haenguman rataa
Hirimala hithe gaevilaa
Saelu neth sarin giniyam velaa
Gilihi susum vaehunaa
Laema saelune......
(Kimidee sitehee saralaa
Hadavatha gaemburata daenilaa
Sithu se maa sanasaa
Maage velaa sitha puraa...//)
Laema saelune......හිම තුහින (ටෙලි නාට්‍ය තේමා ගීතය) ගී පද
ඉරිදා රැයේ නෙතු යාවුනා
තරු මල් පිපේ රෑ පුරා
මගෙ නෙත් අගින් ඉඟියක් කළා
නොකියූ හැඟුම් තේරුනා
ලැම සැලුනේ මේ රෑ පුරා
රතු දෙතොලේ ආශා මවා
හිම සිසිලේ සීතේ නිවා
උණුහුම් වෙලා
හිත බැඳුනේ හීලෑ වෙලා
පපු තුරුලේ කාලේ ගෙවා
පිනි තුහිනේ පාවී ගියා
කෙහෙරැල් සලා
සුවා ලයේ හැඟුමන් රටා
හිරිමල් හිතේ ගෑවිලා
සැලු නෙත් සරින් ගිනියම් වෙලා
ගිලිහී සුසුම් වෑහුනා
ලැම සැලුනේ......
(කිමිදී සිතෙහී සරලා
හදවත ගැඹුරට දැනිලා
සිතු සේ මා සනසා
මාගේ වෙලා සිත පුරා...//)
ලැම සැලුනේ......Related Songs and Tags
Hima Thuhina (Teledrama Theme Song) LyricsHima Thuhina (Teledrama Theme Song) Lyrics Englishහිම තුහින (ටෙලි නාට්‍ය තේමා ගීතය)හිම තුහින (ටෙලි නාට්‍ය තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics