Nil Balakaya Theme Song Lyrics
by Unknown
“Pera dakmen savimat eka hengumen balavat” (පෙර දැක්මෙන් සවිමත් එක හැඟුමෙන් බලවත්), Nil Balakaya Theme Song (නිල් බලකාය තේමා ගීතය) lyrics: a Sinhala inspirational song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Pera dakmen, and in Sinhala it is නිල් බලකාය තේමා ගීතය ගී පද.
| SONG | Nil Balakaya Theme Song |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 17 |
| UPDATED |
Nil Balakaya Theme Song Lyrics Singlish
Pera dakmen savimat eka hengumen balavat
Taruna baladhara dura dakmen thedavan
Eka paulak vilasin pana denne roda bandila
Hemadama ekata velila abhimana nada patura
Indurama heena dinana dinana.....
Api nil balakaye yadam vilase manabandai eka lesina
Rata nanvana gamane dinana dishawe gena yannam risi lesina....//
Dasa dethin semakal ek ros vi pana men
Vikum nada pala nava denumen pohosath
Balaganva hengumen nagamu jaya ghosha
Hemadama ekata velila abhimana nada patura
Indurama heena dinana dinana.....
Api nil balakaye.....//නිල් බලකාය තේමා ගීතය ගී පද
පෙර දැක්මෙන් සවිමත් එක හැඟුමෙන් බලවත්
තරුණ බලධාරා දුර දැක්මෙන් තෙදවන්
එක පවුලක් විලසින් පණ දෙන්නේ රොද බැඳිලා
හැමදාම එකට වෙලිලා අභිමාන නාද පතුරා
ඉඳුරාම හීන දිනනා දිනනා.....
අපි නිල් බලකායේ යදම් විලාසේ මනබන්දයි එක ලෙසිනා
රට නංවන ගමනේ දිනන දිශාවේ ගෙන යන්නම් රිසි ලෙසිනා....//
දස දෙතින් සැමකල් එක් රොස් වී පණ මෙන්
විකුම් නද පාලා නව දැනුමෙන් පොහොසත්
බලගන්වා හැඟුමෙන් නගමු ජය ඝෝෂා
හැමදාම එකට වෙලිලා අභිමාන නාද පතුරා
ඉඳුරාම හීන දිනනා දිනනා.....
අපි නිල් බලකායේ.....//
Related Songs and Tags
Nil Balakaya Theme Song LyricsNil Balakaya Theme Song Lyrics Englishනිල් බලකාය තේමා ගීතයනිල් බලකාය තේමා ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics