Good Night Song – Sarigama Movie Lyrics
by Unknown
“Dawasa pura vehesa vela hiru deviyo muhudu gihilla” (දවස පුරා වෙහෙස වෙලා හිරු දෙවියෝ මුහුදු ගිහින්): Good Night Song – Sarigama Movie (ගුඩ් නයිට් ගීතය – සරිගම චිත්‍රපටය) lyrics, a Sinhala children's song sung by Unknown, with words by Somarathne Disanayake and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Lullaby. In Sinhala it is ගුඩ් නයිට් ගීතය – සරිගම චිත්‍රපටය ගී පද, and many know it simply as Dawasa pura.
| SONG | Good Night Song – Sarigama Movie |
|---|---|
| SINGER | Unknown |
| LYRICIST | Somarathne Disanayake |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Childrens Songs, Lullaby, Sinhala Movie Song |
| VIEWS | 67 |
| UPDATED |
Good Night Song – Sarigama Movie Lyrics Singlish
Dawasa pura vehesa vela hiru deviyo muhudu gihilla
Kurulu petav nihanda vela samanalayin anda gihilla
Dawasa hari digai hisata bara vediy asata nidimathai
Apata yanna avasarai.......
Hirutath kalinui api nagitinney
Hiru samangai api dawasa gewanne
Ra venakota hiru devi nidiyanne
Api vitarak ai avadiwa inne
Good Night… Good Night…
Onna babo ethinniya nelavili gi apata nathe
Ammath na nandath na kawruth na
Api taniyen nidiyanawa.....
Good Night… Good Night…
Mata nam nidimathe nathe bonikka nidimathe
Eyawa nidi kerumata andata yanna vei mata
Good Night… Good Night…
Kana bona neka neka deta
Loku loku vada vivada
Loku ayatai priya sada apata nathe
Suwanda hamana rasa kema pitarata sita ena bima
Loku ayatai hemadama apata nathe
Apata nathe.....
Good Night… Good Night…
Divya loke kumarayek mava balannata enawa
Ohu janelayen athulu vela mava balannata enawa
Ohu dekagannata hina balannata mama yanawa......
Divya loke kumarayek.....
Divya loke kumariyak..... mava balannata enawa
Good Night… Good Night…
Nandalasa saha mamala siyalu dena ekwela
Kanna bonna satutin inna
Gayanna vayanna natanna
Thala nam thelata vele
Good Night… Good Night…
Akkala ayiyala okkoma dala
Gihin mama taniyama
Doyiyamatai mata hondama
Mama doiyagannawa methanama
(Good Night… Good Night…///)ගුඩ් නයිට් ගීතය – සරිගම චිත්‍රපටය ගී පද
දවස පුරා වෙහෙස වෙලා හිරු දෙවියෝ මුහුදු ගිහින්
කුරුළු පැටව් නිහඬ වෙලා සමනලයින් ඇඳට ගිහින්
දවස හරි දිගයි හිසට බර වැඩියි ඇසට නිදිමතයි
අපට යන්න අවසරයි.......
හිරුටත් කලිනුයි අපි නැගිටින්නේ
හිරු සමඟයි අපි දවස ගෙවන්නේ
රෑ වෙනකොට හිරු දෙවි නිදියන්නේ
අපි විතරක් ඇයි අවදිව ඉන්නේ
Good Night… Good Night…
ඔන්න බබෝ ඇතින්නියා නැළවිලි ගී අපට නැතේ
අම්මත් නෑ නැන්දත් නෑ කව්රුත් නෑ
අපි තනියෙන් නිදියනවා.....
Good Night… Good Night…
මට නම් නිදිමත නැතේ බොනික්කා නිදිමතේ
එයාව නිදි කෙරුමට ඇඳට යන්න වෙයි මට
Good Night… Good Night…
කන බොන නෙක නෙක දේට
ලොකු ලොකු වාද විවාද
ලොකු අයටයි ප්‍රිය සාද අපට නැතේ
සුවඳ හමන රස කෑම පිටරට සිට එන බීම
ලොකු අයටයි හැමදාම අපට නැතේ
අපට නැතේ.....
Good Night… Good Night…
දිව්‍ය ලෝකේ කුමාරයෙක් මාව බලන්නට එනවා
ඔහු ජනේලයෙන් ඇතුළු වෙලා මාව බලන්නට එනවා
ඔහු දැකගන්නට හීන බලන්නට මම යනවා......
දිව්‍ය ලෝකේ කුමාරයෙක්.....
දිව්‍ය ලෝකේ කුමාරියක්..... මාව බලන්නට එනවා
Good Night… Good Night…
නැන්දලා සහ මාමාලා සියළු දෙනා එක්වෙලා
කන්න බොන්න සතුටින් ඉන්න
ගයන්න වයන්න නටන්න
තල නම් තෙලට වේලේ
Good Night… Good Night…
අක්කලා අයියලා ඔක්කොම දාලා
ගිහින් මම තනියම
දොයියමතයි මට හොඳම
මම දොයියගන්නවා මෙතනම
(Good Night… Good Night…///)
Related Songs and Tags
Good Night Song – Sarigama Movie LyricsGood Night Song – Sarigama Movie Lyrics Englishගුඩ් නයිට් ගීතය – සරිගම චිත්‍රපටයගුඩ් නයිට් ගීතය – සරිගම චිත්‍රපටය ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown LyricsRohana Weerasinghe ComposerSomarathne Disanayake Lyricist