Sinhala Awurudu Kale Awilla Lyrics
by Unknown
“Sinhala avurudu kaale avillaa” (සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා): Sinhala Awurudu Kale Awilla (සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා) lyrics, a Sinhala folk song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා ගී පද, and many know it simply as Sinhala avurudu.
| SONG | Sinhala Awurudu Kale Awilla |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Folk |
| VIEWS | 37 |
| UPDATED |
Sinhala Awurudu Kale Awilla Lyrics Singlish
Sinhala avurudu kaale avillaa
Sith wala erabadu mal pipilaa
Santhosen apa oba kaageth muwa
Piri ithirewaa... kiri ithirewaa......
Gammaneema eka paulak vee
Palpata maduraka opaya vatee
Virasaka kam duru vee yaddee
Lengathukam thawa thawa bo vee.....
Santhosen apa oba kaageth muwa
Piri ithirewaa... kiri ithirewaa......
Raban pade handa pathireddii
Kowulan tharangeta gayaawee gee
Subha nakathata subha pathuman dee
Beda hadagena rasa kevili......
Santhosen apa oba kaageth muwa
Piri ithirewaa... kiri ithirewaa......
Sinhala avurudu........සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා ගී පද
සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා
සිත් වල එරබදු මල් පිපිලා
සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව
පිරී ඉතිරේවා... කිරි ඉතිරේවා......
ගම්මානේම එක පවුලක් වී
පැල්පත මැදුරක ඔපය වැටී
විරසක කම් දුරු වී යද්දී
ලෙන්ගතුකම් තව තව බෝ වී.....
සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව
පිරී ඉතිරේවා... කිරි ඉතිරේවා......
රබන් පදේ හඬ පැතිරෙද්දී
කොවුලන් තරඟෙට ගයාවී ගී
සුභ නැකතට සුභ පැතුමන් දී
බෙදා හදාගෙන රස කැවිලි......
සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව
පිරී ඉතිරේවා... කිරි ඉතිරේවා......
සිංහල අවුරුදු........
Performances of Sinhala Awurudu Kale Awilla
Cover versions, live performances, and reality-show contestant performances of “Sinhala Awurudu Kale Awilla” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sinhala Awurudu Kale Awilla LyricsSinhala Awurudu Kale Awilla Lyrics Englishසිංහල අවුරුදු කාලේ ඇවිල්ලාසිංහල අවුරුදු කාලේ ඇවිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics
