Olinda Thibenne Lyrics in Sinhala (ඔලින්ද තිබෙන්නේ ගී පද) and English by Unknown. This page includes the Sinhala lyrics and English transliteration. Olinda Thibenne is a Sinhala song performed by Unknown. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Olinda Thibenne |
|---|---|
| SINGER | Unknown |
| VIEWS | 30 |
| UPDATED |
Olinda thibenne koi koi dese
Olinda thibenne Bangali dese
Genath sadanne koi koi dese
Genath sadanne Sinhala dese.........
Ran edichchada balakoi naeno
Gasata barachchada balakoi naeno
Mal hatagaththata balakoi naeno
Pala hatagaththada balakoi naeno......
Olinda kadannata mokak genenne
Raththaranin ran kekka genenne
Kekka velannata mokak genenne
(Raththaranin ran kenda genenne......//)
Magata kanna thana bath mula uyaganko naeno
Puhul samanga kiri embulada uyaganko naeno
Na gasa yata sapu gasa kappala
(Olinda poruwak hondaata sadala.....//)
Athe mulata bara mal nelapannne
Athe olinda hora nathiwa genenne
Nethe balma sora nathiwa balanne
(Dennage pila hinda olinda kelinne.......//)ඔලින්ද තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔලින්ද තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත් සදන්නේ සිංහල දේසේ.........
රෑන් ඇදිච්චද බලකොයි නෑනෝ
ගසට බරච්චද බලකොයි නෑනෝ
මල් හටගත්තට බලකොයි නෑනෝ
පල හටගත්තද බලකොයි නෑනෝ......
ඔලින්ද කඩන්නට මොකක් ගෙනෙන්නේ
රත්තරනින් රන් කෙක්ක ගෙනෙන්නේ
කෙක්ක වෙලන්නට මොකක් ගෙනෙන්නේ
(රත්තරනින් රන් කෙන්ඳ ගෙනෙන්නේ......//)
මගට කන්න තන බත් මුල උයාගන්කෝ නෑනෝ
පුහුල් සමඟ කිරි ඇඹුලද උයාගන්කෝ නෑනෝ
නා ගස යට සපු ගස කප්පාලා
(ඔලින්ද පෝරුවක් හොඳට සදාලා.....//)
අත්තේ මුලට බර මල් නෙලපන්නේ
අත්තේ ඔලිඳ හොර නැතිව ගෙනෙන්නේ
නෙතේ බැල්ම සොර නැතිව බලන්නේ
(දෙන්නාගේ පිල හිඳ ඔලිඳ කෙලින්නේ.......//)