Vibage Vibage Lyrics by Unknown
Vibage Vibage (විභාගෙ විභාගේ) is a Sinhala song sung by Unknown. The lyrics were written by Somalatha Subasinghe, and the music is composed by M.R. Chulasinghe. This page presents the Vibage Vibage lyrics in Sinhala script (විභාගෙ විභාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Vibage Vibage |
|---|---|
| SINGER | Unknown |
| LYRICIST | Somalatha Subasinghe |
| COMPOSER | M.R. Chulasinghe |
| VIEWS | 81 |
| UPDATED |
Vibage Vibage Lyrics
[ Vibhage Vibhage
Ehe baluwath Vibhage
Mehe baluwath Vibhage
Vibhage thamai ape abhage// ]//
Vihiluwakata hinawakata
Vinodekata wena wedakata//
Nae welaawa Vibhage//
Eke indan dolaha dakwa
Loku podi hama panthiyakama
Athek barata Vibhage//
Irak handak gahak kolak
Manissayek penne nae
Ohu sapaduka ahanne nae
Kanne bonne andinne nae…
Vibhage...
Amma thaththa ayya akka
Nangi malli vitharakyae
Naenda mama baappa mahappa
Yahalu yeheliyo ahala pahala aya//
'Kohomada lamayo Vibhage?'
'Thawa sumanekin prathipala eyai'
Kohomada Vibhage prathipala
Prathipala prathipala prathipala prathipala…
Bas eke kochchiye paare thotae
Yana ena hama thena kohomada prathipala//
Vibhaga prathipala wasangathe…
Ae vitharakyae
Vidya vishayada kalawada
Kalawa kiwwoth malaa wage
Chi chi chi lajja naedda
Ape ekek kalawa karanna
Kawda umba diha balanne?
Vidyawayi ganan ganne
Adu ganane waanijawath
'Ithin puthe nambuwaknae
Pel unath vidyawen Vibhage korala'
Vibhage Vibhage...//විභාගෙ විභාගේ ගී පද
[ විභාගෙ විභාගේ
එහෙ බැලුවත් විභාගේ
මෙහෙ බැලුවත් විභාගේ
විභාගේ තමයි අපේ අභාගේ// ]//
විහිලුවකට හිනාවකට
විනෝදෙකට වෙන වැඩකට//
නෑ වෙලාව විභාගේ//
එකේ ඉඳන් දොලහ දක්ව
ලොකු පොඩි හැම පන්තියකම
ඇතෙක් බරට විභාගේ//
ඉරක් හඳක් ගහක් කොළක්
මනිස්සයෙක් පේන්නෙ නෑ
ඔහු සැපදුක අහන්නෙ නෑ
කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ…
විභාගේ...
අම්ම තාත්ත අයිය අක්ක
නංඟි මල්ලි විතරක්යැ
නැන්ද මාමා බාප්ප මහප්ප
යහළු යෙහෙළියො අහල පහල අය//
'කොහොමද ළමයො විභාගේ?'
'තව සුමානෙකින් ප්‍රතිපල එයි'
කොහොමද විභාගෙ ප්‍රතිපල
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල…
බස් එකෙ කෝච්චියෙ පාරෙ තොටේ
යන එන හැම තැන කොහොමද ප්‍රතිපල//
විභාග ප්‍රතිපල වසංගතේ…
ඒ විතරක්යැ
විද්‍යා විෂයද කලාවද
කලාව කිව්වොත් මලා වගේ
චී චී චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න
කව්ද උඹ දිහා බලන්නෙ?
විද්‍යාවයි ගනන් ගන්නෙ
අඩු ගනනේ වාණිජවත්
'ඉතින් පුතේ නම්බුවක්නෙ
පේල් උනත් විද්‍යාවෙන් විභාගෙ කොරල'
විභාගෙ විභාගේ...//
Performances of Vibage Vibage
Cover versions, live performances, and reality-show contestant performances of “Vibage Vibage” on YouTube.
Cover Versions · 10
▶Coverවිභාගෙ විභාගේ (විකෘති නාට්‍ය ගීතය) Vibage Vibage SongM.R.Chulasinghe
▶Coverවිභාගේ විභාගේ ගීතය | විකෘති වේදිකා නාට්‍යය | Stage DramaEducation Helping Center | EHC
▶CoverVibage Vibage - විභාගෙ විභාගේ- සෝමලතා සුබසිංහSinhala Music Box
▶CoverA/L & O/L drama practical | නාට්‍ය ගීත | විභාගෙ විභාගේ | විකෘති නාට්‍යRenu and Hashi 💕
▶Coverයුනිවර්සිටි (විකෘති නාට්‍ය ගීතය) UniversityM.R.Chulasinghe
▶Coverවිභාගෙ විභාගේ (විකෘති නාට්‍ය) Vibage VibageM.R.Chulasinghe
▶CoverVibahage Vibahage | විභාගෙ විභාගේ | Yellow Birds | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverVibage Vibage Song / විභාගෙ විභාගේ (විකෘති නාට්‍ය ගීතය)NurserySongsSrilanka
▶CoverODYSSEY 2024||CULTURAL SHOW||විභාගෙ විභාගේ (විකෘති නාට්‍ය ගීතය) Vibage Musical ActSt. John Paul II EMC - Wennappuwa
▶Coverවිභාගෙ විභාගේ -Vibage VibageKirana TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Vibage Vibage LyricsVibage Vibage Lyrics Englishවිභාගෙ විභාගේවිභාගෙ විභාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown LyricsM.R. Chulasinghe ComposerSomalatha Subasinghe Lyricist