Raban Raban Lyrics
by Unknown
“Keli sellam avuruddhata hinga novethi” (කෙළි සෙල්ලම් අවුරුද්දට හිඟ නොවෙති): Raban Raban (රබන් රබන්) lyrics, a Sinhala folk song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රබන් රබන් ගී පද, and many know it simply as Keli sellam.
| SONG | Raban Raban |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Folk |
| VIEWS | 32 |
| UPDATED |
Raban Raban Lyrics Singlish
Keli sellam avuruddhata hinga novethi
Loku podi raban gei mullen pilata ethi
Aluth andum anda samadene sathu vethi
Sudu paraviyo hinahi me hema dakithi........
(Raban raban raban sural gasatheyi
Raban hadin ahasa gigum karatheyi.....//)
Bala tharuna vedihitiyo thala rata vayatheyi
Geetha gaya natatheyi
Alankara aluth andum navum suwanda hamatheyi
De ath padaya gasatheyi.......
Raban raban.......//
Alavantha pembarayo ala hengum mavatheyi
Omari papa rangatheyi
Panchi pethe punchi lamai pelata kawadi damatheyi
Jaya peraduma labatheyi.......
Raban raban.......//රබන් රබන් ගී පද
කෙළි සෙල්ලම් අවුරුද්දට හිඟ නොවෙති
ලොකු පොඩි රබන් ගෙයි මුල්ලෙන් පිලට එති
අළුත් ඇඳුම් ඇඳ සැමදෙන සතුටු වෙති
සුදු පරවියෝ හිනැහී මේ හැම දකිති........
(රබන් රබන් රබන් සුරල් ගසතෙයි
රබන් හඬින් අහස ගිගුම් කරතෙයි.....//)
බාල තරුණ වැඩිහිටියෝ තාල රටා වයතෙයි
ගීත ගයා නටතෙයි
අලංකාර අළුත් ඇඳුම් නැවුම් සුවඳ හමතෙයි
දෙඅත් පදය ගසතෙයි.......
රබන් රබන්.......//
ආලවන්ත පෙම්බරයෝ ආල හැඟුම් මවතෙයි
ඔමරි පපා රඟතෙයි
පංචි පෙතේ පුංචි ළමයි පෙළට කවඩි දමතෙයි
ජය පැරදුම ලබතෙයි.......
රබන් රබන්.......//
Related Songs and Tags
Raban Raban LyricsRaban Raban Lyrics Englishරබන් රබන්රබන් රබන් ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics