Mobile Phone- Chimes of the 70s Lyrics by Unknown
Mobile Phone- Chimes of the 70s (මොබයිල් ෆෝන්) is a Sinhala song sung by Unknown. This page presents the Mobile Phone- Chimes of the 70s lyrics in Sinhala script (මොබයිල් ෆෝන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mobile Phone- Chimes of the 70s |
|---|---|
| SINGER | Unknown |
| VIEWS | 8 |
| UPDATED |
Mobile Phone- Chimes of the 70s Lyrics
Atamita saru nati wunata ge dora ukasata tibbatta
Kageth langa meka thiyenne
Bala mahalu hamadenama gamanak bimanak yanakota
Meka athe nathuwa noyenne
SMS, MMS, Dial tone, Ringing tone
Dawasa pura apata ahenne
Samaharu sangeethe asai aave miskol kiyayi
Silent eke daala thiyenne.....
Charger eka gedara kiyayi battery low wunaa kiyayi
Sim eka eka maru karanne
Kamarawak athule thiyayi samaharu pinthura ganiyi
Ewa email karanne
Kiyawa kiyawa paare yai kane gahan riya padawai
Marga anathuru wedi wenne
Voice mail daala thiyayi diverting karala yai
E kaale wage noweine.......
Leda rogath hadai kiyayi
Jeevitha anathure kiyayi
(Api naane ewata baya wenne...//)
Atamita saru nati wunata ge dora ukasata tibbatta
Kageth langa meka thiyenne
Bala mahalu hamadenama gamanak bimanak yanakota
Meka athe nathuwa noyenne
(Mobile Phones…..///////)මොබයිල් ෆෝන් ගී පද
අතමිට සරු නැති වුණාට ගේ දොර උකසට තිබ්බට
කාගේත් ළඟ මේක තියෙන්නේ
බාල මහළු හැමදෙනාම ගමනක් බිමනක් යනකොට
මේක අතේ නැතුව නොයන්නේ
SMS, MMS, Dial tone, Ringing tone
දවස පුරා අපට ඇහෙන්නේ
සමහරු සංගීතේ අසයි ආවේ මිස්කෝල් කියයි
සයිලන්ට් එකේ දාලා තියෙන්නේ.....
චාජර් එක ගෙදර කියයි බැටරිය ලෝ වුණා කියයි
සිම් එක එක මාරු කරන්නේ
කැමරාවක් ඇතුලේ තියෙයි සමහරු පින්තුර ගනියි
ඒවා ඊමේල් කරන්නේ
කියව කියව පාරේ යයි කනේ ගහන් රිය පදවයි
මාර්ග අනතුරු වැඩි වෙන්නේ
වොයිස් මේල් දාලා තියයි diverting කරලා යයි
ඒ කාලේ වගේ නොවෙයිනේ.......
ලෙඩ රෝගත් හැදෙයි කියයි
ජීවිත අනතුරේ කියයි
(අපි නෑනේ ඒවට බය වෙන්නේ...//)
අතමිට සරු නැති වුණාට ගේ දොර උකසට තිබ්බට
කාගේත් ළඟ මේක තියෙන්නේ
බාල මහළු හැමදෙනාම ගමනක් බිමනක් යනකොට
මේක අතේ නැතුව නොයන්නේ
(Mobile Phones…..///////)
Related Songs and Tags
Mobile Phone- Chimes of the 70s LyricsMobile Phone- Chimes of the 70s Lyrics Englishමොබයිල් ෆෝන්මොබයිල් ෆෝන් ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics