Sagare Wage Syllabus (A Level Movie) Lyrics
by Unknown
“Sagare wage silabas patarangge wage rivishan” (සාගරේ වගේ සිලබස් පතරංගේ වගේ රිවිෂන්), Sagare Wage Syllabus (A Level Movie) (සාගරේ වගේ සිලබස්) lyrics: a Sinhala film song sung by Unknown, with music by Suresh Maliyadda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සාගරේ වගේ සිලබස් ගී පද.
| SONG | Sagare Wage Syllabus (A Level Movie) |
|---|---|
| SINGER | Unknown |
| COMPOSER | Suresh Maliyadda |
| CATEGORY | Sinhala Movie Song |
| VIEWS | 36 |
| UPDATED |
Sagare Wage Syllabus (A Level Movie) Lyrics Singlish
Sagare wage silabas patarangge wage rivishan
Ivarayak nathuwa paewarum
Me serama medde podi walak bahinawa
Api u.pe. karanne sa.pe goda daala thiynne.....
Api tyushen yanawa padamuth karanawa
Monawa nethath adu gaane es thunak danawa
Ehema karala jandi pahata
Redi andagena paare yanna
Charted patangannawa.....
Sagare wage.......
Adare oni nae kello passe yanne nae
Kikaruwata api hadunath hada ahanawa
Apith ithin hithala hithala onna ohe ona deyak
Adala naene kiyanawa......
Sagare wage.......සාගරේ වගේ සිලබස් ගී පද
සාගරේ වගේ සිලබස් පතරංගේ වගේ රිවිෂන්
ඉවරයක් නැතුව පැවරුම්
මේ සේරම මැද්දේ පොඩි වලක් බහිනවා
අපි උ.පෙ. කරන්නේ සා.පෙ ගොඩ දාලා තියෙන්නේ.....
අපි ටියුෂන් යනවා පාඩමුත් කරනවා
මොනවා නැතත් අඩු ගානේ එස් තුනක් දානවා
එහෙම කරලා ජැන්ඩි පහට
රෙදි ඇඳගෙන පාරේ යන්න
චාටඩ් පටන්ගන්නවා.....
සාගරේ වගේ.......
ආදරේ ඕනි නෑ කෙල්ලෝ පස්සේ යන්නේ නෑ
කීකරුවට අපි හැදුනත් හාද අහනවා
අපිත් ඉතින් හිතලා හිතලා ඔන්න ඔහේ ඕන දෙයක්
අදාළ නෑනේ කියනවා......
සාගරේ වගේ.......
Related Songs and Tags
Sagare Wage Syllabus (A Level Movie) LyricsSagare Wage Syllabus (A Level Movie) Lyrics Englishසාගරේ වගේ සිලබස්සාගරේ වගේ සිලබස් ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown LyricsSuresh Maliyadda Composer