Thethragni (Petali Giya Divi Kathare) Lyrics
by Unknown
“Patalee giya divi kathare” (පැටලී ගිය දිවි කතරේ): Thethragni (Petali Giya Divi Kathare) (තේත්‍රාග්නි(පැටලී ගිය දිවි කතරේ)) lyrics, a Sinhala love song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Patalee giya, and in Sinhala it is තේත්‍රාග්නි(පැටලී ගිය දිවි කතරේ) ගී පද.
| SONG | Thethragni (Petali Giya Divi Kathare) |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Thethragni (Petali Giya Divi Kathare) Lyrics Singlish
Patalee giya divi kathare
Sewanak soyamin yana athare
Nothibuni nam obage senehe
(Ma thawamath andure......//)
Patalee giya.......
Nimak nathi sayure nimak nathiwa sarana
Pradamiyaka men antha sihina dakina
Vijjavak deela sasara gaman karamin
Yana maga nodanee kumak karannatado.....
(Thethraagni.....////)
Mage mawayi obayi senehasa ma hata dun
Sith kiri rudhiren ma sanasalu
Api yayuthu wemu oben athata wi
(Mawni oba hera wenwa yanu kelese......//)
(Thethraagni.....////)තේත්‍රාග්නි(පැටලී ගිය දිවි කතරේ) ගී පද
පැටලී ගිය දිවි කතරේ
සෙවණක් සොයමින් යන අතරේ
නොතිබුණි නම් ඔබගේ සෙනෙහේ
(මා තවමත් අඳුරේ......//)
පැටලී ගිය.......
නිමක් නැති සයුරේ නිමක් නැතිව සරනා
ප්‍රදාමියක මෙන් අන්ත සිහින දකිනා
විජ්ජාවක් දීලා සසර ගමන් කරමින්
යන මග නොදැනී කුමක් කරන්නටදෝ.....
(තේත්‍රාග්නි.....////)
මගේ මවයි ඔබයි සෙනෙහස මා හට දුන්
සිත් කිරි රුධිරෙන් මා සනසාලු
අපි යායුතු වෙමු ඔබෙන් ඈතට වී
(මව්නි ඔබ හැර වෙන්ව යනු කෙලෙසේ......//)
(තේත්‍රාග්නි.....////)
Related Songs and Tags
Thethragni (Petali Giya Divi Kathare) LyricsThethragni (Petali Giya Divi Kathare) Lyrics Englishතේත්‍රාග්නි(පැටලී ගිය දිවි කතරේ)තේත්‍රාග්නි(පැටලී ගිය දිවි කතරේ) ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics