Maha Gedara Lyrics
by Unknown
“Onaekam naekam sada de nam” (ඕනෑකම් නෑකම් සදා දේ නම්), Maha Gedara (මහ ගෙදර) lyrics: a Sinhala inspirational song sung by Unknown, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Onaekam naekam, and in Sinhala it is මහ ගෙදර ගී පද.
| SONG | Maha Gedara |
|---|---|
| SINGER | Unknown |
| CATEGORY | Inspirational |
| VIEWS | 52 |
| UPDATED |
Maha Gedara Lyrics Singlish
Onaekam naekam sada de nam
Aluth vevi le naekam pibide nam
Kavada ho loke sema naedaeyo vevi
Naethi naeyoth naekam baendi....
(Thanha mana vedana upadi...//)
Aga hingakam langa ko ithin naeyo
Sali bindi yana kandului naedaeyo
Dirimath me daeyo thumbasak bandina veyo
Maha gedarath ohu bala hidi
(Devi gimhana mandire nosali.../////)මහ ගෙදර ගී පද
ඕනෑකම් නෑකම් සදා දේ නම්
අළුත් වෙවී ලේ නෑකම් පිබිදේ නම්
කවදා හෝ ලෝකේ සැම නෑදෑයෝ වේවී
නැති නෑයොත් නෑකම් බැඳී....
(තණ්හා මාන වේදනා උපදී...//)
අග හිඟකම් ළඟ කෝ ඉතින් නෑයෝ
සැලී බිඳී යන කඳුළුයි නෑදෑයෝ
දිරිමත් මේ දෑයෝ තුඹසක් බඳිනා වේයෝ
මහ ගෙදරත් ඔහු බලා හිඳි
(දෙවි ගිම්හාන මන්දිරේ නොසැලී.../////)
Performances of Maha Gedara
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Gedara” on YouTube.
Cover Versions · 12
▶Coverමහ ගෙදර නන්ස්ටොප් ( Maha Gedara Nonstop )Maha Gedara - මහ ගෙදර
▶CoverMaha Gedara Theme Song - ඕස්ට්‍රේලියාවේ අපේ මහ ගෙදරStories from Downunder
▶Coverමහ ගෙදර 2 | Mahagedara Session 2 | Start To 29 July Night 10.30 P.M Star Plus and Jio HotstarAshen Fernando
▶CoverMaha Gedara | මහ ගෙදර ( Sponsored )Punchi Gadget
▶CoverMaha Gedara - Mervin Christy - www Music lkMusic.lk
▶CoverSinhala poem - පාලුවට ගිය මහ ගෙදර.Paluwata Giya Maha Gedara.RaSuWi Kavi
▶Coverමහ ගෙදර / maha gedara 01 - Iruka TvIruka Tv
▶CoverDJ Remix | Maha Gedara (මහ ගෙදර) - Wasthi New Song | DJ Nimesh Remix.SRD - DJ Nimesh
▶Coverමහ ගෙදර Maha gedara theme song coverKaveesha - Laknesh Official
▶CoverMaha Gedara Biththi Wala - මහ ගෙදර බිත්තිවලPremakeerthi Gee
▶Coverපාළුවට ගිය මහ ගෙදර | Paaluwata Giya Maha Gedara | Sinhala Emotional Folk Song 2026- සා - ආදර සිතුවිලි ( Sa Adara Sithuwili)
▶CoverMaha Gedara | මහ ගෙදර - Karunarathna Divulgane | Original MusicV ACE Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Gedara LyricsMaha Gedara Lyrics Englishමහ ගෙදරමහ ගෙදර ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics