Me Wela Mokado Lyrics by Unknown
Me Wela Mokado (මේ වැල මොකදෝ) is a Sinhala song sung by Unknown. This page presents the Me Wela Mokado lyrics in Sinhala script (මේ වැල මොකදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Wela Mokado |
|---|---|
| SINGER | Unknown |
| VIEWS | 26 |
| UPDATED |
Me Wela Mokado Lyrics
Me wela mokado..... dam wela
Me wela mokado..... kiri wela
Me wela mokado..... kinda wela
Me wela mokado..... madhu wela
(Udin panin dalla kadei
Yatin ringan himbol anei......//)
(Me putu kage bandale
Me enda kage bandale.....//)
(Kurulu kudu kudu dutim api dutu kuduwak nati
Len kudu kudu dutim api dutu kuduwak nati.....//)
Ge goma gala gath mage eluawa
Numbata koinda maage eluawa
Ilapata deela gath mage eluawa
Numbata koinda maage eluawa.......
(Eluwan kandai man aave elu beti kapan thundire...//)
Eluwa kapa ape getai e badavel tope getai
Bulath kotannai ralahami denavada eluawa
Bulath ketuwath ralahami nodenemi eluawa
Danen vandinnam ralahami denavada eluawa
(Kochchara vendath ralahami nodenemi eluawa.....////)මේ වැල මොකදෝ ගී පද
මේ වැල මොකදෝ..... දම් වැල
මේ වැල මොකදෝ..... කිරි වැල
මේ වැල මොකදෝ..... කිඳ වැල
මේ වැල මොකදෝ..... මධු වැල
(උඩින් පනින් දල්ල කැඩෙයි
යටින් රිංගන් හිඹොල් ඇනෙයි......//)
(මේ පුටු කාගේ බණ්ඩාලේ
මේ ඇඳ කාගේ බණ්ඩාලේ.....//)
(කුරුළු කූඩු කූඩු දුටිම් අපි දුටු කූඩුවක් නැති
ලේන් කූඩු කූඩු දුටිම් අපි දුටු කූඩුවක් නැති.....//)
ගේ ගොම ගාලා ගත් මගේ එළුවා
නුඹට කොයින්දැ මාගේ එළුවා
ඉලපත දීලා ගත් මගේ එළුවා
නුඹට කොයින්දැ මාගේ එළුවා.......
(එළුවන් කන්ඩයි මං ආවේ එළු බෙටි කාපන් තුන්දීරේ...//)
එළුවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි
බුලත් කොටඤ්ඤයි රළහමි දෙනවද එළුවා
බුලත් කෙටූවත් රළහමි නොදෙනෙමි එළුවා
දණෙන් වඳින්නම් රළහමි දෙනවද එළුවා
(කොච්චර වැන්දත් රළහමි නොදෙනෙමි එළුවා.....////)
Related Songs and Tags
Me Wela Mokado LyricsMe Wela Mokado Lyrics Englishමේ වැල මොකදෝමේ වැල මොකදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationUnknown SongsUnknown Lyrics